Personal Loans

Despacito

Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    Commercial දෙනවා මචන්. මං ගත්තා 20ක්. ගැරන්ටරස්ලා නැතුව ගත්තෙ
    මචන් අවුරුදු කීයකට ගෙවන්නද ගත්තේ ,,

    මාසෙට කියක් ගෙවන්න ඕනෙද
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    රජයේ පැන්ෂන් අයටත් ගැරන්ටර්ස්ලා ඉල්ලනවද ?
    නැහැ මචන්, ඒවයි සිකුරිටි එක වෙන්නෙ ඉන්ශුවරන්ස් පොලිසි එකක්. ලෝන් එක ගන්න දවසෙම ඒක බැන්කුවෙන් හදල දෙනව. ලෝන් පීරියඩ් එකටම එක පේමන්ට් එකයි කරන්න ඕන.
     
    • Like
    Reactions: Despacito