personal trainer certificate

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    එකක් කරන්න සුද්දලා හැදුවෙ. පොලිශ් නන්ගිලා,නැන්දලාව හදලා ගන්න පුලුවන් වෙයි.
    මේක හොබි එක්ක විදිහට කරනවා,කොහොමත් සබ්ජෙක්ට් එක ගැන ඉගෙන ගන්න එක හොදයි.ලන්කාවෙන් ආවට පස්සෙ ජිම් එකක් පැත්තෙ ගියෙ නැ. මෙක EU recognize program එකක්. ගානක් වියදම් වෙනවා.පස්සෙ ලන්කාවට ආපු කාලෙක උනත් ජිම් එකක් පටන් ගන්න පුලුවන්නෙ. උබලා මොකද හිතන්නෙ.