craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    EMINƎM;19958412 said:
    මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.

    මේකනම් ඇත්ත කතාව බන්. මට සමාජ භීතිකාව තියෙනව පොඩි කාලේ ඉදන් තනියම හැදුන නිසා :(

    මචන් ඕක හොද කරන්න පුලුවන්.උබ ලැජ්ජාව පොඩ්ඩකට අමතක කරලා කොලබ ජාතික රෝහලට ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක් හම්බෙයන්.ඒ මිනිස්සු හරි හොදයි.ගිහිල්ලා උබේ ප්‍රශ්නේ සරලව කියපන්.මේ දේවල් ලේසියෙන්ම හොද කරගන්න පුලුවන්.උබ ජීවිතේ ගන්න එක පොඩි තීරනයක් නිසා උබේ මුලු ජීවිතේම ගොඩ යන්න පුලුවන්

    "වලාකුලෙන් මිදුනු සදක් අහස එලිය කරන ලෙසින්,පමා බවෙන් මිදුනු කෙනෙක් මුලු ලෝකෙම එලිය කරයි"