ScorpionGod

Member
Jul 21, 2013
4
0
0
Blood Gulch, Halo
Mamath personality or personal development gana kiyavanna kamatiy. Mata hambuna honda pothak tamay Steve Pavlina ge "Personal Development for Smart People". Mama meka tama kiyavala ivara na, habay honda system ekak thiyanava. Kamati nam kiyavala balanna.

Meka tama sale eke thiyana pothak, habay katahari vadagath vey nisa upload kara. metanain download karaganna puluvan.
http://www.filedropper.com/peopletheconsciouspursuitofpersonalgro
 

Anjuka12

Member
Feb 20, 2018
6
0
0
personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට :yes:
කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.

:eek:
 

Ruwank28

Active member
  • Jan 7, 2017
    310
    69
    28
    personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට :yes:
    කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.

    :yes::yes:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    නැකැත් රාල;19958422 said:
    කිසි සෙත් එකඟ නොවෙමි. පෞර්ෂය සංවර්ධනය කල හැක. උඹ බැ කියනවනම් මම කොරලා පෙන්නන්නං.

    Mu ba kiyala nane ban:dull:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.



    පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්-


    තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න

    උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න.

    තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි..



    (මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... ):P
    :P





    මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි. :cool::cool::cool:

    උබ කියලා තියෙන දේවල් සහතික ඇත්ත මචන් :)
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    personality eka kiyanne thaman hithana pathana vidiha, karana dewa, awidina widiya, inna widiya me hama dema,, anik eka me personality eka hema thenakadeema eka wage thiyaganna be,, thamanta podu gunanga tikak tyenna one. e thamanta podu dewal...
    echcharai.. Mage personality eka kiyala hema kena issarahama aduwen katha karala, kondha kelin thiyagena rangana eka newei..

    ammala issaraha e ayata galapena widiyata inna, yaluwo ekka e widihata, GF issaraha e widihata, job ekedi e widihata,, thanata galapenna thamange thathwe rakagena innai thiyenne.