Peugeot කාර් හොඳද?

sanjeewa81

Active member
  • Jan 8, 2007
    437
    105
    43
    ජපන් මොන ලඩ්ඩවල්ද බන්. මේවනේ සුපිරි බලපන් පැදලා දැනෙන වෙනස. ඩිසල් හොඳට තෙල් කෙරේ. ඔටෝ හොඳ නැත. නඩත්තු වියදම සාපේක්ෂව වැඩිය එනමුදු නියම යුරෝපියන් අමතර කොටස් යොදා දිගු කාලයක් පාවිච්චි කොල හැකිය. හැම එකාටම අලුත්වැඩියා කල නොහැකිය. නමුත් වාහනේට උනන්දුවක් තිබේනම් මුළු වාහනයම ගැන අවබෝධයක් කෙටි කලකින් ලබාගත හැකිය. එවිට ඔබේ උපදෙස් පරිදි කාර්මිකයෙකු ලවා වුවද නිසි පරිදි අලුත්වැඩියාවන් කොරවා ගත හැකිය. 406 එකක් නම් මේ මගින් ගොඩක් දේ දැනගත හැකිය. http://www.406oc.co.uk/. ඔබට ebay එකෙන්ද යම් යම් අමතර කොටස් ඇනවුම් කරවා ගත හැකිය. මේ වාහන ගැන හරි හමන් විස්තර නොදත්තෝ බොරු කතා කියති. අවසානයේ ජපන් ලහුටමක් අරන් ගරාජ් ගානේ තපිති. Peugeot is a good make from Europe. but unfortunately Sri Lankan agent destroyed its market in the country.
     
    • Like
    Reactions: rajitha_ks

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Peugeot :angry:
    කොහොමද මේක ප්‍රනවුන්ස් කරන්නෙ ? :baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    pawichchi karana akekgen ahapan, nikan kondostharalagen ahanne nethuwa,
    wahanayak pedala balapan

    mata 2000 406 hdi executive 1k thiyanawa, man aran thiyana serama running repair karana den supiriyatama pawichchi karanawa
    sepa, option uparimai

    man dannam man karapu repair wala maintain cost, ubama decide karapan

    me serama brand new europe manufacture karapuwa

    front low arm bush (4 different type of bushes) - 14,000
    front shock (both) - 22,000
    drive belt and crank pulley (from ebay uk seller) - 12,000
    all engine mounts (4 mounts) - 19,500
    repair cost 6,000

    me badu original, china thaiwan newei, reconditionuth newei
    oya tikama japan wahanekata balapan cost aka, made in japan
    ita passe decide karapan ganna wahane

    සිරා කතාව.
    ඔය අඩුවට තියෙන්ව කියන ජ්පන් spare parts ඔක්කොම හොර චීන තායිවාන් කෑලි. ඔරිජිනල් ජපන් කෑලිම දැම්මොත් euro car එකක් හදන ගානම යනව
     
    • Like
    Reactions: sanjeewa81

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    something must be seriously wrong with that car. I drive a 206 auto and it does around 10 km/l for city driving.

    hatchback batta nisa wenna athi.

    meka 406 executive ekak. gaththe ramesh pathirana. richard pathranage putha. dan Parliament minister kenek. genuine mileage 39,000+ thibbe ganna kota supiriyatama thbiba car ekak.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    RCZ lankawe tiyenwa kihipayakma. aluth ewa nam godak ganan , ewage gaanak wiyadam karanna puluwananm gathata kmk ne. hebei 2000/2001 wage apu 406 ewa nam 14 idla 18k wage wenakan hoyanna puluwan. HDI ekak tiyenawanam maru.
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    ජපන් මොන ලඩ්ඩවල්ද බන්. මේවනේ සුපිරි බලපන් පැදලා දැනෙන වෙනස. ඩිසල් හොඳට තෙල් කෙරේ. ඔටෝ හොඳ නැත. නඩත්තු වියදම සාපේක්ෂව වැඩිය එනමුදු නියම යුරෝපියන් අමතර කොටස් යොදා දිගු කාලයක් පාවිච්චි කොල හැකිය. හැම එකාටම අලුත්වැඩියා කල නොහැකිය. නමුත් වාහනේට උනන්දුවක් තිබේනම් මුළු වාහනයම ගැන අවබෝධයක් කෙටි කලකින් ලබාගත හැකිය. එවිට ඔබේ උපදෙස් පරිදි කාර්මිකයෙකු ලවා වුවද නිසි පරිදි අලුත්වැඩියාවන් කොරවා ගත හැකිය. 406 එකක් නම් මේ මගින් ගොඩක් දේ දැනගත හැකිය. http://www.406oc.co.uk/. ඔබට ebay එකෙන්ද යම් යම් අමතර කොටස් ඇනවුම් කරවා ගත හැකිය. මේ වාහන ගැන හරි හමන් විස්තර නොදත්තෝ බොරු කතා කියති. අවසානයේ ජපන් ලහුටමක් අරන් ගරාජ් ගානේ තපිති. Peugeot is a good make from Europe. but unfortunately Sri Lankan agent destroyed its market in the country.

    u right company eka hariyta run wen ne.demo ehema balannko bens market karan heti
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    carmart ekath ekkaparana tharahak tiyenwa wage :rofl::rofl:

    carmart eke wada gana dana ganna eka parak hari yanna one. patta horu

    gear box eka gihin issellama ussan giye carmart. check korala iwara wela kiyapi gearbox eka gihin. hadanna ba aluthin thiyanna one. 9.5 yanawa kiyala. bill eka 45i.
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    hodata balala thama ban gaththe. bass la gihin uda bim balala thama gaththe. :rofl:

    europen car balanna oya hora bas yakku aran yanna apa ban, un oya wahana gena danna magulak ne
    math japan wahana au 5k pedala hema kellakma atha patha gala wahana gena poddak denana hitiye
    mage diesel aka gihin genawe man mai, ganna kotama uta leda tika kiyala 50k adu karan awa, genella a gana dala adu padu serama mage japan wahana hadapu bas aiyata kiyala hedeuwa, u danne nethi awa man youtube aken balala kiyala dunna karana heti, man laga idan kara gaththe, den wahane thiyanawa supiriyatama
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සිරා කතාව.
    ඔය අඩුවට තියෙන්ව කියන ජ්පන් spare parts ඔක්කොම හොර චීන තායිවාන් කෑලි. ඔරිජිනල් ජපන් කෑලිම දැම්මොත් euro car එකක් හදන ගානම යනව

    :yes::yes::yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    europen car balanna oya hora bas yakku aran yanna apa ban, un oya wahana gena danna magulak ne
    math japan wahana au 5k pedala hema kellakma atha patha gala wahana gena poddak denana hitiye
    mage diesel aka gihin genawe man mai, ganna kotama uta leda tika kiyala 50k adu karan awa, genella a gana dala adu padu serama mage japan wahana hadapu bas aiyata kiyala hedeuwa, u danne nethi awa man youtube aken balala kiyala dunna karana heti, man laga idan kara gaththe, den wahane thiyanawa supiriyatama

    meka gaththe ban ramesh pathirana. richard pathiranage puthage. dan minister kenek. milage eka 39,000+ thibbe. executive leather seat sunroof fully loaded bande.