Al walata awul nam larnna barida machan..shit al nthiwa mukuth karnna baha kiyala hithunama karapu modaa kam kiyala hithrnawa.nathnam mamath ada xmpus ne
ඒ/ලෙවල් ඕනි මචං. නැත්නම් ක්ලාස් යන්න පුළුවන්. එක්සෑම් එක ලියන්න බෑ.


ගොඩක් කෝස් වලට ඒ/ලෙවල් ඕනි බං. සමහර ඒවට නම් ඒ/ ලෙවල් නැතුවට ෆවුන්ඩේෂන් කෝස් එක කරලා යන්න පුළුවන්.



