Pharmacy(External)

Al walata awul nam larnna barida machan..shit al nthiwa mukuth karnna baha kiyala hithunama karapu modaa kam kiyala hithrnawa.nathnam mamath ada xmpus ne

ඒ/ලෙවල් ඕනි මචං. නැත්නම් ක්ලාස් යන්න පුළුවන්. එක්සෑම් එක ලියන්න බෑ. :no::sorry:
ගොඩක් කෝස් වලට ඒ/ලෙවල් ඕනි බං. සමහර ඒවට නම් ඒ/ ලෙවල් නැතුවට ෆවුන්ඩේෂන් කෝස් එක කරලා යන්න පුළුවන්. :yes:
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඒ/ලෙවල් ඕනි මචං. නැත්නම් ක්ලාස් යන්න පුළුවන්. එක්සෑම් එක ලියන්න බෑ. :no::sorry:
    ගොඩක් කෝස් වලට ඒ/ලෙවල් ඕනි බං. සමහර ඒවට නම් ඒ/ ලෙවල් නැතුවට ෆවුන්ඩේෂන් කෝස් එක කරලා යන්න පුළුවන්. :yes:

    Thnxx ban ara open ekee foundtion eka kaloth ok da dan na..apahu al kara nam hari ban sir la 3 denekwa set karagena... mama 1 parayi ban kale... mata thwa chance 2kma tiyanwane..mama hena pissek ban issra hama dama panthiye 8n pahala yan na..ol kale bahir wad walata ghin kagaththa..maa ekka hitapu serma yaluwo ada injoo ban. Aa wagema docakala.. lagama hitapu set eka..ungenma igena ganna puluwan oona nam..ooka man dan sahena kaleka idan hithanne ban..
     
    ඕපන් එකේ එකට නම් එහෙම බෑ මචං. ඒක ප්‍රොෆෙෂනල් ෆාමසිස්ට්ලට තියෙන්නේ. උඹට සිරාවටම උනන්දුවක් තියෙනවා නම් ආපහු ඒ/ලෙවෙල් කරපං. චාන්ස් 2ක්ම තියෙනවනේ. හැබැයි නිකං කාලේ නාස්ති කරන්න එපා. සිරාවටම බැහැල කරපං යාළුවා... ගොඩ යන්න පුළුවන්:yes::yes:
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    pm එකට රිප්ලයි කළා. මාත් තවම මේක කරනවා. එක්ස්ටර්නල් කරන්න කෙමෙස්ට්‍රි වලට "එස්" පාස් එකක් තිබුනම ඇති.

    ෂුවර්ද? මම අහපු දෙතුන් දෙනෙක්ම කිව්වේ
    O/L English & A/L Chemistry දෙකට C ඕනෙ ඒ ව්ගේම් Science වලින් A/L කරලා sub 03 පාස් වෙන්න ඕනෙ කියලා.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වෙන්න ඕනි මුලින්ම. රෙජිස්ටර් වුනාට පස්සේ අවුරුදු දෙකකින් එක්සෑම් තියෙනවා. ඒ අතරතුර කාලේදී ක්ලාස් ගිහිල්ල එක්සෑම් ලියන්න පුළුවන්. එක්සෑම් ලියන්න ඒ ලෙවෙල් වල කෙමෙස්ට්‍රි වලට පාස් එකක් තියෙන්න ඕනි. තව මොනා හරි ප්‍රශ්න තියේ නම් අහන්න යාළුවා...

    Machan 'National Drug Policy' kiyala act ekak awa neda? Meken passe eka eka nam walin ena beheth wikunanna ba kiyala kathawak thienawa neda? Awushada namayen witharai beheth wikunanna one kiyala. Ethakota phamacy walata paduwak nedda? :)
     
    ෆාමසි වලට පාඩුවක් වෙන්නේ නෑ මචං. ඉන්දියාවෙන්, පකිස්තානෙන් ලෝ කොලිටි බෙහෙත් ගෙන්නන පොඩි පොඩි කොම්පැනි වලට තමයි පාඩුව.
     
    ෂුවර්ද? මම අහපු දෙතුන් දෙනෙක්ම කිව්වේ
    O/L English & A/L Chemistry දෙකට C ඕනෙ ඒ ව්ගේම් Science වලින් A/L කරලා sub 03 පාස් වෙන්න ඕනෙ කියලා.

    ඒ ඉස්සර තමයි එක්ස්ටර්නල් කරන්නත් කෙමෙස්ට්‍රි වලට "සී" පාස් එකක් ඉල්ලුවේ. දැන් ඉන්ටර්නල් කරන්න විතරයි "සී" ඕනි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට "සී" ඕනි. සයන්ස් වලින් සබ්ජෙක්ට් තුන පාස් වෙන්නත් ඕනි තමයි මචං.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ෆාමසි වලට පාඩුවක් වෙන්නේ නෑ මචං. ඉන්දියාවෙන්, පකිස්තානෙන් ලෝ කොලිටි බෙහෙත් ගෙන්නන පොඩි පොඩි කොම්පැනි වලට තමයි පාඩුව.

    Ela Ela ban phamacy exam eka amaruda? course eka kochchara kal karanna oneda? :)

    Anika docs la liyana prescriptions umbala kiyawanne kohomada?
    :baffled:
     
    Last edited:

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    ඒ ඉස්සර තමයි එක්ස්ටර්නල් කරන්නත් කෙමෙස්ට්‍රි වලට "සී" පාස් එකක් ඉල්ලුවේ. දැන් ඉන්ටර්නල් කරන්න විතරයි "සී" ඕනි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට "සී" ඕනි. සයන්ස් වලින් සබ්ජෙක්ට් තුන පාස් වෙන්නත් ඕනි තමයි මචං.

    ela mcn.
     
    Ela Ela ban phamacy exam eka amaruda? course eka kochchara kal karanna oneda? :)

    Anika docs la liyana prescriptions umbala kiyawanne kohomada?
    :baffled:

    එක්සෑම් එක අමාරුයි මචං. කෝස් එක අවුරුදු දෙකක් විතර තියෙනවා.
    prescriptions කියවන එක නම් ෆාමසි එකක වැඩ කරලම පුරුදු වෙන්න ඕනි මචං...
     
    Oka karanna mageth idea ekak thibba bun. Commerce karata ba neda oka karanna. Issara nam puluwanlu.

    කොමස් කලාට බෑ මචං. ක්ලාස් යන්න පුළුවන් ඕනි නම්. ඒත් එක්සෑම් ලියන්න බෑ. සමහර ඇය දැනුම ගන්න විතරක් එනවා ක්ලාස්...
     
    • Like
    Reactions: EKSEEKER

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    කොමස් කලාට බෑ මචං. ක්ලාස් යන්න පුළුවන් ඕනි නම්. ඒත් එක්සෑම් ලියන්න බෑ. සමහර ඇය දැනුම ගන්න විතරක් එනවා ක්ලාස්...

    Man muladi field ekata interested nisa hoyala baluwa. Eth passe danagaththa ba kiyala. Man work karanne medical field eke bun. Okath karagaththoth issarahata hoda nisa hewwe. Dan nam igenagththa athi wage. :P