na ban salary range eke hatiyata tama itin, hodatama hodai nam google microsoft netflix yanna onene.ona karana skills nadda bn unta...nathnm experience nadda .
140,000$ wage gewanne ape office eke data scientist kenek ta.
na ban salary range eke hatiyata tama itin, hodatama hodai nam google microsoft netflix yanna onene.ona karana skills nadda bn unta...nathnm experience nadda .
දන්න අක්කා කෙනෙක් phd එකක් කරා. ඉවර වෙලා මෙහේ කැම්පස් එකේ උගන්නන්න එනවා කියුවා. ඇයි මෙහේ එන්නෙ එහේ හොද නැද්ද ඇහුවම කියුවෙ ඔක්කොම හොදයි ඒත් මෙහේ වගේ ෆැමිලීස් වල බොන්ඩ් එක එහෙම එහේ නෑනෙ කියලා. ලංකාව කියන්නෙ වෙනමම එකක්

මේක සම්පූර්ණ ඇත්ත. Easten music වලට ලංකාවෙන් මාස්ටර් එකක් ඇතුව sweden කියපු එකෙක් මේ දවස්වල මට වදයක් දෙනවා උගේ පළවෙනි එසයින්මන්ට් එක හදාගන්න මාස්ටර් එක කරන නිසා. referrence දාන විදිය asignment එකක් මොකද කරන්නේ කියන එක ගැන කිසිම දැනුමක් නෑ. ඌ අම්බානකට බය වෙලා ඉන්නේ. ඉතිං ඔය විදිහට ඒ රටවල් වල බුල ගැහුවම කාවේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය ගැන උන් ගන්නේ වෙනමම picture එකක්ඕක ගන්න ටැලන්ට් එකක් නැතුව බැහැ කියන එක පිළිගන්නවා. ටැලන්ට් එක තමා කටපාඩම් කරලා විභාග ඉහළින්ම පාස් කිරීම. ඒත් ලංකාවේ ආට්ස් වල ක්ලාසස් දෙන විදිහ ලිහිල්. ඒ වගේම ආට්ස් ස්ට්‍රීම් එකේ රිසර්-ච් පේපර් කියල වැඩි හරියක් පළ වෙන්නේ බොරු පම්පෝරි විතරයි. (අනික් විෂයන් ගැන නම් දන්නේ නැහැ.) ඉතින් ඔය වගේ රිජිඩ් නැති, රිගරස් නැති විදිහට ක්ලාස් එකක් ගත්ත හෝ බොරුවට පබ්ලිකේෂන් ගහපු මිනිහෙක් ස්ටාෆ් අරගෙන ඌ වැඩ්ඩේක් කියල පෙන්නනවා. නිකමට හිතපන් ඔය ටීවී එකේ ජාතක පොතෙන් බණ කියන අත්තනායකය ගැන. ඕක කරලා තියෙන රිසර්-ච් එකකුත් නැහැ, කැම්පස් එකේ ලෙක්චර්-වලට එන්නෙත් නැහැ. හැබැයි ඌ බාහිර උපාධි ටියුෂන් එක නම් කරනවා. ජාතක පොත හැර මෙලෝ අලබෝලයක් නොදන්න අපතයොන්ටත් ඌට වඩා එකෙක් නැහැ. උන් ඉතින් අයිස් පප්පල තමයි.
සීනියර් ලෙකෙක්ට ලක්ෂ 5කට ලංවෙන්න හම්බෙනව සැලරි විතරක් ලංකාවෙ.Phd thibbata salary hamben na bn.. rata hitiyath middle class thamai..![]()
මමනන් කවදාවත් දැකල නෑ එහෙම සිද්දියක්. අනික එහෙම ලෙකාලට හොස්ටල් දෙන් නෑනෙ. මොන ෆීල්ඩ් එකේ ලෙකාලා ගැනද උබ කියන්නෙ? ආට් ලෙකාලායි සයන්ස් ලෙකාලයි වගේ සසදන්න බෑ. සම්පූර්ණ වෙනස්.
mona magulakata enawada kiyala lanakwata aiyth 
Rich venna ona nam Investment, Entrepreneurship side ekata yanna ona.idamak aran geyak hadala honda vahanayak ganna kochchara kal yaida bn?? Ganan hadala kiyapan.. oya tika thiyena ekekta aulk na ithinසීනියර් ලෙකෙක්ට ලක්ෂ 5කට ලංවෙන්න හම්බෙනව සැලරි විතරක් ලංකාවෙ.
ඒක ඇත්ත මචන් ඒත් මාසෙකට ඔය ගාන කියන්නෙ ලංකාවෙ over 95th percentile වගේ ඇත්තෙ.idamak aran geyak hadala honda vahanayak ganna kochchara kal yaida bn?? Ganan hadala kiyapan.. oya tika thiyena ekekta aulk na ithin
Ov eka aththa.. developed rataka a vahe vada karanna amarui bnඒක ඇත්ත මචන් ඒත් මාසෙකට ඔය ගාන කියන්නෙ ලංකාවෙ over 95th percentile වගේ ඇත්තෙ.
අනික මෙයාලා consulting සහ වෙන එක එක ක්‍රමවලින් තව හම්බ කරනව. visiting lectures යනව. ලොක්කොන්ගෙ ලමයින්ට ලොකු ගනන් අරන් ටියුෂන් දෙනව.
ඒ කියන්නේ බඳින එකත් phd එකක් කරනවා වගේද ??ඔව් ඉතින් phd එකක් කරනවා කියන්නෙ තව කසාදයක් බැන්දා වගේ තමයි.![]()
ඒකනම් ඇත්තක් තියෙනවා තමයිදන්න අක්කා කෙනෙක් phd එකක් කරා. ඉවර වෙලා මෙහේ කැම්පස් එකේ උගන්නන්න එනවා කියුවා. ඇයි මෙහේ එන්නෙ එහේ හොද නැද්ද ඇහුවම කියුවෙ ඔක්කොම හොදයි ඒත් මෙහේ වගේ ෆැමිලීස් වල බොන්ඩ් එක එහෙම එහේ නෑනෙ කියලා. ලංකාව කියන්නෙ වෙනමම එකක්![]()