PHD ගත්ත Lectures ලා මධ්‍යම පාන්තික ජීවිත ගෙවන්නේ ඇයි?

ඔව් ඉතින් phd එකක් කරනවා කියන්නෙ තව කසාදයක් බැන්දා වගේ තමයි. :baffled: දන්න අක්කා කෙනෙක් phd එකක් කරා. ඉවර වෙලා මෙහේ කැම්පස් එකේ උගන්නන්න එනවා කියුවා. ඇයි මෙහේ එන්නෙ එහේ හොද නැද්ද ඇහුවම කියුවෙ ඔක්කොම හොදයි ඒත් මෙහේ වගේ ෆැමිලීස් වල බොන්ඩ් එක එහෙම එහේ නෑනෙ කියලා. ලංකාව කියන්නෙ වෙනමම එකක්:sorry::cool:
 

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ගොඩක් අයට show off කිරීමේ උවමනාවක් නැහැ. සල්ලි තියෙනවා, travel කරනවා ඕව තමයි. මම දන්නා එහෙම දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් cambrige එකේ ඉගෙන ගත්තේ. Wifeta private හොස්පිටල් එකක් තියෙනවා. එත් පාඩුවේ තමයි ජිවත් වෙන්නේ. මිනිස්සුන්ට උදව් කරනවා අපිට උනත් කන්න අරන් දෙනවා campus ඉද්දිත් හොදම hotels වලින් ඒවගේම අපිත් එක්ක පොඩි කඩවල් වලින් කන්නත් එනවා.

    තව කෙනෙක්ගේ ගෙදර ගියා (Dean හරි Head ඒ දවස්වල) ගෙදර හෙනම minimalistic.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඕක ගන්න ටැලන්ට් එකක් නැතුව බැහැ කියන එක පිළිගන්නවා. ටැලන්ට් එක තමා කටපාඩම් කරලා විභාග ඉහළින්ම පාස් කිරීම. ඒත් ලංකාවේ ආට්ස් වල ක්ලාසස් දෙන විදිහ ලිහිල්. ඒ වගේම ආට්ස් ස්ට්‍රීම් එකේ රිසර්-ච් පේපර් කියල වැඩි හරියක් පළ වෙන්නේ බොරු පම්පෝරි විතරයි. (අනික් විෂයන් ගැන නම් දන්නේ නැහැ.) ඉතින් ඔය වගේ රිජිඩ් නැති, රිගරස් නැති විදිහට ක්ලාස් එකක් ගත්ත හෝ බොරුවට පබ්ලිකේෂන් ගහපු මිනිහෙක් ස්ටාෆ් අරගෙන ඌ වැඩ්ඩේක් කියල පෙන්නනවා. නිකමට හිතපන් ඔය ටීවී එකේ ජාතක පොතෙන් බණ කියන අත්තනායකය ගැන. ඕක කරලා තියෙන රිසර්-ච් එකකුත් නැහැ, කැම්පස් එකේ ලෙක්චර්-වලට එන්නෙත් නැහැ. හැබැයි ඌ බාහිර උපාධි ටියුෂන් එක නම් කරනවා. ජාතක පොත හැර මෙලෝ අලබෝලයක් නොදන්න අපතයොන්ටත් ඌට වඩා එකෙක් නැහැ. උන් ඉතින් අයිස් පප්පල තමයි.
    මේක සම්පූර්ණ ඇත්ත. Easten music වලට ලංකාවෙන් මාස්ටර් එකක් ඇතුව sweden කියපු එකෙක් මේ දවස්වල මට වදයක් දෙනවා උගේ පළවෙනි එසයින්මන්ට් එක හදාගන්න මාස්ටර් එක කරන නිසා. referrence දාන විදිය asignment එකක් මොකද කරන්නේ කියන එක ගැන කිසිම දැනුමක් නෑ. ඌ අම්බානකට බය වෙලා ඉන්නේ. ඉතිං ඔය විදිහට ඒ රටවල් වල බුල ගැහුවම කාවේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය ගැන උන් ගන්නේ වෙනමම picture එකක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    Phd thibbata salary hamben na bn.. rata hitiyath middle class thamai.. 😂
    සීනියර් ලෙකෙක්ට ලක්ෂ 5කට ලංවෙන්න හම්බෙනව සැලරි විතරක් ලංකාවෙ.

    Anyway මොන ලෙකාලද යකෝ කොල්ලොන්ගෙ හොස්ටල් වල ඉන්නෙ :baffled: මමනන් කවදාවත් දැකල නෑ එහෙම සිද්දියක්. අනික එහෙම ලෙකාලට හොස්ටල් දෙන් නෑනෙ. මොන ෆීල්ඩ් එකේ ලෙකාලා ගැනද උබ කියන්නෙ? ආට් ලෙකාලායි සයන්ස් ලෙකාලයි වගේ සසදන්න බෑ. සම්පූර්ණ වෙනස්.
    ------ Post added on Oct 8, 2022 at 12:00 PM
     
    • Like
    Reactions: kevin_levin

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,537
    6,302
    113
    Schorlership ahekata recommend sign karanna giyama thamai profalage hati therenne.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Cambridge idan Phd karala apu ayath hitiya bung ape campus ekee, oya inne ehama hitapu sir kanake

    https://eng.pdn.ac.lk/civil/people/profWijetunga.php

    samajayee piliganima or mahansi wenna kamathi nathi eka wenna ona enne bung, thawa wena reason athi

    Mehee lecturing post ekake dammoth lesith na bung ekata set wennath. enna balagena innawa kattiya

    ape faculty ekee Computer department ekatama aluthin awaa PhD karapu hena set ekake. last 4-5 years

    Aussie Citizen thiyagenath enawaa bung, ane manda :baffled: mona magulakata enawada kiyala lanakwata aiyth :baffled:

    oya yata thiyanne CS eka

    https://people.ce.pdn.ac.lk/staff/academic/
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    KrishanL89
     
    • Haha
    Reactions: Sexy Somapala

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    Simply they don’t work regular 8 - 5 rest of their life for other company . They doing what they interested as their job while getting reasonable salary. No need to deal with ediots every day when you work inside university bubble. No one gonna check whether you are in your office or not.. plenty of free time.. free travel grants and travel opportunities!! So satisfaction is high
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mona modayada ban ubata kiwwe Phd thibbama rich venna puluwan kiyala. :lol: Rich venna ona nam Investment, Entrepreneurship side ekata yanna ona.

    den balapan rich kiwwa vithara api kawada oluwata enna charlie munger, warren buffett moko un MIT or Havard vala professorlada???
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සීනියර් ලෙකෙක්ට ලක්ෂ 5කට ලංවෙන්න හම්බෙනව සැලරි විතරක් ලංකාවෙ.
    idamak aran geyak hadala honda vahanayak ganna kochchara kal yaida bn?? Ganan hadala kiyapan.. oya tika thiyena ekekta aulk na ithin
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන් first class ජීවිත ගතකරන්න ගත්තම උඹ කියයි PhD තිබුණාට ඔච්චර උඩින් යන්න ඕනිද කියලා

    අපිට ඕනි හැටියට මිනිස්සුන්ට ජීවත් වෙන්න කියන්න අපිට බෑනෙ බං 😂
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    idamak aran geyak hadala honda vahanayak ganna kochchara kal yaida bn?? Ganan hadala kiyapan.. oya tika thiyena ekekta aulk na ithin
    ඒක ඇත්ත මචන් ඒත් මාසෙකට ඔය ගාන කියන්නෙ ලංකාවෙ over 95th percentile වගේ ඇත්තෙ.
    අනික මෙයාලා consulting සහ වෙන එක එක ක්‍රමවලින් තව හම්බ කරනව. visiting lectures යනව. ලොක්කොන්ගෙ ලමයින්ට ලොකු ගනන් අරන් ටියුෂන් දෙනව.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,687
    30,938
    113
    අපායෙ දොරකඩ
    මටත් ලොකු උවමනාවක් තියෙනව PhD එකක් කරගන්න. ඊලඟ මාසෙ ඉඳන් apply කරන්න ඉන්නෙ. Scandinavia වල කරන්න set උනොත් ජොබ් එකක් වගේ තමා ලු
     
    • Like
    Reactions: kevin_levin

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක ඇත්ත මචන් ඒත් මාසෙකට ඔය ගාන කියන්නෙ ලංකාවෙ over 95th percentile වගේ ඇත්තෙ.
    අනික මෙයාලා consulting සහ වෙන එක එක ක්‍රමවලින් තව හම්බ කරනව. visiting lectures යනව. ලොක්කොන්ගෙ ලමයින්ට ලොකු ගනන් අරන් ටියුෂන් දෙනව.
    Ov eka aththa.. developed rataka a vahe vada karanna amarui bn
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔව් ඉතින් phd එකක් කරනවා කියන්නෙ තව කසාදයක් බැන්දා වගේ තමයි. :baffled:
    ඒ කියන්නේ බඳින එකත් phd එකක් කරනවා වගේද ?? 😬
    දන්න අක්කා කෙනෙක් phd එකක් කරා. ඉවර වෙලා මෙහේ කැම්පස් එකේ උගන්නන්න එනවා කියුවා. ඇයි මෙහේ එන්නෙ එහේ හොද නැද්ද ඇහුවම කියුවෙ ඔක්කොම හොදයි ඒත් මෙහේ වගේ ෆැමිලීස් වල බොන්ඩ් එක එහෙම එහේ නෑනෙ කියලා. ලංකාව කියන්නෙ වෙනමම එකක්:sorry::cool:
    ඒකනම් ඇත්තක් තියෙනවා තමයි 🙂