මචන් මම දැකලා තියෙනවා අපේ University එකේ සමහර Senior Lectures ලා පවා ඉන්නේ කොල්ලෝ ඉන්න Hostel වල. ඉන්ටෙක් හොස්ටල් වල ඉන්න එක වෙනම කථාවක්. ඒත් බං Senior Lecturer කෙනෙක් කිව්වම වෙනම ප්‍රතිරූපයක්නෙහ් අපට මැවෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ පිටරට ගිහින් PHD ගහලා ඇයි බං මේ රටට වෙලා පීචං වෙන්නේ...! ගොඩක් අය කියන්නේ Lecturer කෙනෙක් කියන එක අයිස් ගැහිල්ලක් කියලා. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ බං. එක පාර Batches 5ක් විතර කැම්පස් එකේ හිර වුණාම උනුත් මාර විදිහට Pressure වෙනවා ඇති. ඔච්චර හොදට ඉගෙනගත්ත අයත් බොහොම සාමාන්‍යය ජීවිත ගතකරන්නේ ඇයි කියලා මට තේරැම්ගන්න බෑ.