PHD ගත්ත Lectures ලා මධ්‍යම පාන්තික ජීවිත ගෙවන්නේ ඇයි?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    පිටරට එකෙක් කලා නන් ඕකම,නිහතමානීකම
    නෑ බං. මට හම්බෙච්ච ගොඩක් අය පට්ට නිහතමානියි. බහුතරය ගැන මම කථා කරන්නේ. මම දන්න කොල්ලෝ ඉන්නවා තමන්ගේ ගොඩක් පෞද්ගලික ප්‍රශ්න ලෙක්චරර්ස්ලට කියලා හිත නිදහස් කරගත්ත. ගොඩක් දෙනෙක්ට අපේ පෞද්ගලික දේවල් කියන්න පුලුවන් තරම් නිහතමානීකමක් තියෙනවා.
    මට දැන් මතක් වුණේ පැන්ටත් texas phd ගහලා මෙහෙ ඇවිල්ලා a levels class කරනවා
    https://eng.pdn.ac.lk/old/engmath/staff/Dr-spc.html
    මෙයාගේ Teaching Skills Next Level ලු.
    ehema PhD tibba kiyala jobs denne na ban, mage team eke phd tyna data scientists la dennek innawa, mata wada aduwen gewanne 🤷‍♂️
    මේක අමතර ප්‍රශ්නයක් මචං. ‌හොද Skilled Data Scientist කෙනෙක්ට කොච්චර Earn කරන්න
    මෙහෙ එවුන් කරන්නේ research grant එකත් ගිලින එක 😅
    මම හිතන්නේ බහුතරය ඔය වගේ වැඩ කරන්නේ නැති හොද සෙට් එකක් තමා ඉන්නේ.
    Oya godak unta job karanna be nathan karanna kammali. So un nikan teaching wage lecturesla wela ohe innawa. kisi diyunuwak ne.

    Samahara un consultant scene ekey innawa. unge athey salli tiyenawa.

    Mama okane kiyanne BSc walin passe aai igena gena wadak ne kiyala
    ඒත් බං කම්මැලි කියන්න බැහැනේ. උනුත් මාර විදිහට ප්‍රෙෂර් වෙනවා. ‌ලෙක්චර් හෝල් එකේ උගන්වන එකත් හෙනම අමාරු වැඩක් නෙහ් බං බලන් ගියාම.
    ඕක ගන්න ටැලන්ට් එකක් නැතුව බැහැ කියන එක පිළිගන්නවා. ටැලන්ට් එක තමා කටපාඩම් කරලා විභාග ඉහළින්ම පාස් කිරීම. ඒත් ලංකාවේ ආට්ස් වල ක්ලාසස් දෙන විදිහ ලිහිල්. ඒ වගේම ආට්ස් ස්ට්‍රීම් එකේ රිසර්-ච් පේපර් කියල වැඩි හරියක් පළ වෙන්නේ බොරු පම්පෝරි විතරයි. (අනික් විෂයන් ගැන නම් දන්නේ නැහැ.) ඉතින් ඔය වගේ රිජිඩ් නැති, රිගරස් නැති විදිහට ක්ලාස් එකක් ගත්ත හෝ බොරුවට පබ්ලිකේෂන් ගහපු මිනිහෙක් ස්ටාෆ් අරගෙන ඌ වැඩ්ඩේක් කියල පෙන්නනවා. නිකමට හිතපන් ඔය ටීවී එකේ ජාතක පොතෙන් බණ කියන අත්තනායකය ගැන. ඕක කරලා තියෙන රිසර්-ච් එකකුත් නැහැ, කැම්පස් එකේ ලෙක්චර්-වලට එන්නෙත් නැහැ. හැබැයි ඌ බාහිර උපාධි ටියුෂන් එක නම් කරනවා. ජාතක පොත හැර මෙලෝ අලබෝලයක් නොදන්න අපතයොන්ටත් ඌට වඩා එකෙක් නැහැ. උන් ඉතින් අයිස් පප්පල තමයි.
    ඒත් ඉන්ජිනියරින් වගේ ෆීල්ඩ් වල ඉන්න අය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
    තමන්ගෙ දේවල් කරන උනුයි.. කම්පැනි වල උඩම පෝස්ට් වල උන්න උනුයි තමයි upper class.. phd thiyena 90% middle class.. man lecturer kenek nemei but phd ekak nan thiyenava
    PHD එකක් කරලා ඒ යුනි එකේ Lecturer කෙනෙක් වුණත් හොද Living Style එකක් ලබා ගන්න බැරිද බං?

    lankawe oya Level eke ekekta connection thiyagaththama godak dewal karanna puluwan , padi , waraprasada thoyenawa
    minissungen labena respect eka.
    anika oka Ice job ekakne, uba hithana tharam okunta presure ekak na. okun kohomath papers hadanne net eken hoyala wenas karala
    කනෙක්ෂන් සීන් එක නම් ඇත්ත. ඒත් ඉතින් ඒවට හෙන කල් යනවා. වයසට ගිහින් කොච්චර සල්ලි ලැබුණත් වැඩක් තියෙනවද බං ඉතින්?
    ------ Post added on Oct 7, 2022 at 9:07 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒත් ඉන්ජිනියරින් වගේ ෆීල්ඩ් වල ඉන්න අය ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
    ඒ ගැන නම් දන්නේ නැහැ බං! ඉන්ජෝන්ගේ ඇකඩමික්ලා කොහොමද කියන එක ගැන මට අදහසක් නැහැ.
     
    • Sad
    Reactions: Sexy Somapala

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,330
    113
    ඒත් බං කම්මැලි කියන්න බැහැනේ. උනුත් මාර විදිහට ප්‍රෙෂර් වෙනවා. ‌ලෙක්චර් හෝල් එකේ උගන්වන එකත් හෙනම අමාරු වැඩක් නෙහ් බං බලන් ගියාම.
    Yako mokak hari atawagena sathiyakata paya keeyada okun wada karanna ona? itapase research gaga google karana ekane karanne. Office job eka balapan kochara amaruda kiala. Oka awilla kelinma school teaching wala extension ekak ban
     
    • Like
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම හිතන්නේ බහුතරය ඔය වගේ වැඩ කරන්නේ නැති හොද සෙට් එකක් තමා ඉන්නේ.
    දැන් එතකොට උඹ කියන්නේ බහුතරේ පට්ට research කරන එවුන් කියලද :rolleyes:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    PHD එකක් කරලා ඒ යුනි එකේ Lecturer කෙනෙක් වුණත් හොද Living Style එකක් ලබා ගන්න බැරිද බං?
    Loku status ekak na ithin..Farmerslatath honda living status ekak thiyenava
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    Complete ice job in Sri Lanka. Lecturers here don't do any sort worth while research. Most papers they have are local uni publications with close to zero impact factor.
     
    • Like
    Reactions: holman khan

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    අපේ බැජ් එකේ PHD අරන් මෙහෙ උගන්න උනුත් ඉන්නව Microsoft වගේ ඒවගෙ වැඩ කරන උනුත් ඉන්නව
    මන් දකින විදියට ඕක එක එකාගෙ ආසාව
    හැබැයි සමහරක් සොන්නයො ඉන්නව මෙලෝ මගුලක් දන්නෙ නැතුව ලෝඩ් පකීර්ලා වෙන්න යන උන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ලෝකෙ බොහෝ රටවල PhDs ල අතිබහුතරය ගෙවන්නෙ මධ්‍යම පාන්තික ජීවිත තමයි. මෙතන උඹයි මමයි මධ්‍යම පන්තිය කියන්නෙ මොකක්ද කියල එකඟතාවයක් තියනවද දන්නෙ නෑ. සාමාන්‍යෙන් මධ්‍යම පන්තිය හෝ බෝෂුවා එක කියන්නෙ වියදමට සරිලන වැටුපක්, රෝද හතරෙ වාහනයක් තියෙන, සංස්කෘතික ජීවිතයකට නිදහසක් තියෙන, සැපපහසුකම් සියල්ල තියෙන සාමාන්‍ය නිවසක් තියෙන, ළමයි ඉන්නවනම් එයාල නාගරික ප්‍රධාන පාසල් වල ඉගෙනගන්න යනාදි වශයෙන්. ඉතින් ඔය වගේ ජීවිතයක් තමා ලංකාවෙත් කොහෙත් PhD ල බොහොමයක් ගෙවන්නෙ.

    බටහිර සමාජයෙත් ලංකාවෙත් PhD කෙනෙක් ධනවතෙක් විදිහට සමාජය සළකන්නෙ නෑ කීයටවත් (ව්‍යාපාර අරව මේව නිසා මිලියනපතියොත් ඉන්නව නමුත් ඒව ව්‍යතිරේක) අනිත් අතට කඹුරන මනුස්සයෙක් කියල කියල පිළිගැනෙන්නෙත් නෑ. ඔය දෙක මැද්දෙ.

    PS:
    මම මේ කතාකරන්නෙ ඇකඩමියාවෙ ක්‍රියාකාරීව ඉන්න අය ගැන. පිට ඒව දන්නෑ. මේක සාමාන්‍යකරණයක්, ගොඩක් අයට සල්ලි ගොඩගහගන්න මෝටිවේෂන් එකකුත් නෑ.

    ඇති තරම් වැටුපක් ලැබෙනව කියන්නත් බෑ හැමවෙලේම. උතුරු ඇමරිකාවෙ ෆිසික්ස් PhD ල තමන්ගෙ වැටුප් තල ගැන කලින්ට වඩා ගැටලුවක ඉන්නව. එයාලට ගෙවන ගාන එන්න එන්න අඩුවෙලා තියෙනව උදාහරණයක් විදිහට.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මචන් මම දැකලා තියෙනවා අපේ University එකේ සමහර Senior Lectures ලා පවා ඉන්නේ කොල්ලෝ ඉන්න Hostel වල. ඉන්ටෙක් හොස්ටල් වල ඉන්න එක වෙනම කථාවක්. ඒත් බං Senior Lecturer කෙනෙක් කිව්වම වෙනම ප්‍රතිරූපයක්නෙහ් අපට මැවෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ පිටරට ගිහින් PHD ගහලා ඇයි බං මේ රටට වෙලා පීචං වෙන්නේ...! ගොඩක් අය කියන්නේ Lecturer කෙනෙක් කියන එක අයිස් ගැහිල්ලක් කියලා. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ බං. එක පාර Batches 5ක් විතර කැම්පස් එකේ හිර වුණාම උනුත් මාර විදිහට Pressure වෙනවා ඇති. ඔච්චර හොදට ඉගෙනගත්ත අයත් බොහොම සාමාන්‍යය ජීවිත ගතකරන්නේ ඇයි කියලා මට තේරැම්ගන්න බෑ.
    Prathiroope kiyanne hadagaththa ekakne lol
    Kochchara hondaida polowe paya gahapu ekek wage inna eka
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එදා ඉදලා හිටපු විදිය පුරුද්ද වෙන්නත් පුළුවන් මොකද ගොඩක් අය මැදි වයසෙ නිසා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    https://m.facebook.com/story.php?st...4nKJkHZDUmfGjXJnWejdUmjTFl&id=100006002347122

    ඔය පින්තූරේ දණගහගෙන ඉන්නේ මගේ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙක්. ඔහුගේ අනුදැනුමෙන් තොරව මේ ඡායාරූපය ගත්තු නිසා මට ඔහුගේ අනන්‍යතාවය හෙළි කරන්න බැහැ. නමුත් ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා දැනගන්න මේ පහතින් මම එකතු කරන කාරණා ටික බලන්න.

    ඔහු,

    1. Marine Geology සහ Geophysics සම්බන්ධ මහාචාර්‍යවරයෙක්
    2. 100කට අධික publications ගණනාවක අයිතිය දරන විද්‍යාඥයෙක්
    3. එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ පාරිසරික උපදේශන ආයතනයකට උපදේශනය සපයන අති දක්ෂයෙක්
    4. විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන අන්තර්ජාතික පදක්කම් කිහිපයකටම හිමිකම් කියන්නෙක්

    නමුත් පහුගිය දවසක අපේ කාර්‍යාලයට එන ඔහු එහි ඉන්න ඔහුගේ PhD ශිෂ්‍යයෙක් වෙච්ච ජොන්ට රිසර්ච් එකේ තිබ්බ අපැහැදිලි තැනක් පැහැදිලි කරන විදිහ තමයි මේ. මේ ඉරියව්වෙන් ඔහු පැයක් විතර හිටියා. ඒ අතරේ ඔහුගේ ශිෂ්‍යයා පුටුවක වාඩිවෙලා හිටියා. මමත් මගේ පුටුවේ වාඩිවෙලා මගේ වැඩවල නිරත වෙමින් හිටියා. තමන්ට වඩා වයසිනුත් දැනුමෙනුත් බාල ශිෂ්‍යයෝ පුටුවල වාඩි වෙලා ඉන්නකොට තමන් බිම දණ ගහගෙන නේද ඉන්නේ කියලා වගේ වගක්වත් මේ මහාචාර්‍යවරයාට තිබුණේ නැහැ. ඒ කාලය තුල ඔහුත් නොදැනුවත්ව ඔහු තුලින් පෙන්නුම් කෙරුණු නිහතමානීත්වය මාව සසල කළා.

    තමන්ගේ අතින් බිම වැටුණ ඩස්ටර් එක තමන්ගේ ගෝලයෝ අහුලලා දුන්නේ නැහැ කියලාත්, තමන්ම නැවිලා ඒක ගනිද්දී ගෝලයොන්ගේ කකුල් ගාව වැඳ වැටෙනවා වගේ කියලාත්, එහෙම ඉරියව්වක් ගුරුවරයෙක්ට අගෞරවයක් ගෙනෙනවා කියලාත් මුලු පන්තියටම බැනපු ගුරුවරු මට මුණගැහිලා තියනවා. අධ්‍යයන කාර්‍ය මණ්ඩලය අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය හා කුළුපගු වීමෙන් අධ්‍යයන කාර්‍ය මණ්ඩලයට අපහාසයක් වෙනවා කියලා විශ්වාස කරපු විශ්ව විද්‍යාල ආචාර්‍යවරු මට මුණගැහිලා තියනවා. කොටින්ම, විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහයකවරියක් වශයෙන් වැඩ කරපු කාලයේ මමත් ඉතාම මානයෙන් සහ ගර්වයෙන් යුතුව කටයුතු කරපු අවස්ථා කොතෙකුත් තිබිලා තියනවා.

    ජොන්ගේ මහාචාර්‍යවරයා දිහා බලාගෙන මම කල්පනා කළේ දවසින් දවස මොහොතින් මොහොත යුරෝපය මගේ ජීවිතය වෙනස් කරන විදිහ ගැන. කාලයකට කලින් මම නිවැරදියි කියලා හිතාගෙන හිටිය දේවල් වැරදි බව මට පෙන්වන විදිහ ගැන. මගේ ජීවිතය වඩ වඩාත් ගුණවත් කරන විදිහ ගැන. මගේ සිතුම් පැතුම් රටා වඩ වඩාත් මානුෂීය කරන විදිහ ගැන.

    කරලින් බර වෙන්න බර වෙන්න බිමට නැමෙන ගොයම් ගහක් වගේ වෙන්න ඕන කොහොමද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් පෙන්නන්න මම මේ පින්තූරය සුරැකිව තබාගන්නවා. ❤

    -අමාවි-

    FB_IMG_1665158682330.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113

    ගොඩක් අය ඥැහ් ඥැහ් ගෑවට මෙහෙම අය ලංකාවෙ ඕන තරම් ඉන්නව. හැබැයි මොකක් හෝ හේතුවකට ඇක්ටිව් රීසර්ච් කරන, යම් ඉන්ටලෙක්චුවල් ඩිස්කෝර්ස් එකක ඉන්න අයගෙ තමා ඔය සාමාන්‍ය ඩවුන් ටු අර්ත් ගතිය තියෙන්නෙ. ඉගැන්වීමේ විතරක් හෝ ඇඩ්මින් වල ඉන්න අය නම් එහෙම නැතිවෙන්න පුලුවන් බොරු කියන්න ඕනෙ නෑනෙ.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    ගොඩක් අය ඥැහ් ඥැහ් ගෑවට මෙහෙම අය ලංකාවෙ ඕන තරම් ඉන්නව. හැබැයි මොකක් හෝ හේතුවකට ඇක්ටිව් රීසර්ච් කරන, යම් ඉන්ටලෙක්චුවල් ඩිස්කෝර්ස් එකක ඉන්න අයගෙ තමා ඔය සාමාන්‍ය ඩවුන් ටු අර්ත් ගතිය තියෙන්නෙ. ඉගැන්වීමේ විතරක් හෝ ඇඩ්මින් වල ඉන්න අය නම් එහෙම නැතිවෙන්න පුලුවන් බොරු කියන්න ඕනෙ නෑනෙ.
    ළමයි එක්ක ඉන්න උන් ඔහොම වෙලා ඇත්තෙ ඉතිං පොඩ්ඩක් ඇත්නම් කරේ යන උනුත් ඇති නෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මචන් මම දැකලා තියෙනවා අපේ University එකේ සමහර Senior Lectures ලා පවා ඉන්නේ කොල්ලෝ ඉන්න Hostel වල. ඉන්ටෙක් හොස්ටල් වල ඉන්න එක වෙනම කථාවක්. ඒත් බං Senior Lecturer කෙනෙක් කිව්වම වෙනම ප්‍රතිරූපයක්නෙහ් අපට මැවෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ පිටරට ගිහින් PHD ගහලා ඇයි බං මේ රටට වෙලා පීචං වෙන්නේ...! ගොඩක් අය කියන්නේ Lecturer කෙනෙක් කියන එක අයිස් ගැහිල්ලක් කියලා. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ බං. එක පාර Batches 5ක් විතර කැම්පස් එකේ හිර වුණාම උනුත් මාර විදිහට Pressure වෙනවා ඇති. ඔච්චර හොදට ඉගෙනගත්ත අයත් බොහොම සාමාන්‍යය ජීවිත ගතකරන්නේ ඇයි කියලා මට තේරැම්ගන්න බෑ.
    mehe inna gaman research ehema karanna puluwanne. anike pitarata gihinuth nidahasak nane
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ළමයි එක්ක ඉන්න උන් ඔහොම වෙලා ඇත්තෙ ඉතිං පොඩ්ඩක් ඇත්නම් කරේ යන උනුත් ඇති නෙ

    නෑ නෑ රීසර්ච් කරන උන් කොහොමත් උගන්නනව සහ පර්‍යේෂණ වලදි ළමයි එක්ක වැඩකරන්න වෙනව. වැඩිපුරම හියුමන් ඉන්ටරැක්ෂන් තියෙන්නෙ ඒ වගේ උන්ට.

    හේතුවක් දන්නෑ, ටීචින්ග් වලට වැඩි බරක් දෙන අය සාම්ප්‍රදායික ගුරුවරයක් වගේ හිතන්න පෙළඹෙනවද දන්නෑ.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Godak owa karana unge motivation eka sallima nemei. Un balaporoththu wena dewal wenas.

    PHD එකක් කරලා ඒ යුනි එකේ Lecturer කෙනෙක් වුණත් හොද Living Style එකක් ලබා ගන්න බැරිද බං?



    Danna tharamin PhD thiyena lecturer kenekta laksha 2-3 athara gaanak hambenawa allowance ekka. Profalata eeta wadiya set wenawa. Un private ewayeth wada karala consultant wada karala thawa hoyanawa athi. Oya padiyen mama hithanne honda living style ekak gatha karanna puluwan.

    Samahara private company wala executive wage job karana un full kit daagena posh scene eke innawa habayi Rs 50,000-60,000 padiya.
    ------ Post added on Oct 7, 2022 at 9:52 PM
     
    • Like
    Reactions: kevin_levin

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Terumak nathiwa salli nasthi karanne na, Samaharu oya loku wahana ganna ehema unanduwak na, Wadiyen wiyadama karanne thaman ge lanmaynge educaton walata, godak ayage lamay pitaratawal wala igena ganne
     
    • Like
    Reactions: e-m