එහෙමමත් නැ, ඇකඩමින් කන්ට්‍රිබියුශන් එකක් කරන්නම ඕනෑ, නමටත් කරනවා ගොඩක් අය
අපේ පැකේජ් එක ලක්ශ 5 ඉඳල පටන් ගන්නෙ, රිසර්ච් එකේ ඉඳල තිසීස් ඩිෆෙන්ස් එක වෙනකම් උදව් කරනව STEM ඇර අනිත් සම්ජෙක්ට් වලට
අනික ඔය ගොඩක් කැම්පස් වලින් ගෞරව ඒවා දෙනවා, දේශපාලනේ ඉන්න උන්ට තියෙන්නෙ ගොඩක් ඒවා. තමන් කල වැඩකට ගෞරවයක් හැටියට. ඔතනින් තමයි ලක්ස 3-4ට phd එක විකුණන සීන් එක එන්නෙ. කැම්පස් එකක් රෙජිස්ටර් කරන්න හිතන තරම් අමාරු නැහැ (අපි කරල තියෙනව) සමහර උන් Honorary PHD විකුණන්නම කැම්පස් දාගන්නව. IJTS එකේ පොම්නයත් මොකක්ද එහෙම එකක් කලා මතකද?
------ Post added on Oct 25, 2024 at 7:06 PM