ඊලගට චිචීගෙ එකක් දායි
ආ කියන්න බැරි උනානෙAgri thamai neh
ලංකාවෙ උන් ආචාර්ය උපාධි බලු කරලා තියෙන්නෙමර්වින් සිල්වගෙ පී එච් ඩී ද
පබිලිස් සිල්වගෙ පී එච් ඩී ද
සරත් කොටගමගෙ පි එච් ඩී ද
ඔයාට ඕනෙ
Low quality ewa epaAne manda machan.... Owara thesis karana eka thama epa wenne...... Low quality institution ekakin thamai goda daganna wenne....
Dgree එකක් තියෙන කෙනෙකුට අඩු කාලෙකින් PHD එකක් ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?
ප්‍රොසෙස් එක දාපල්ලකො දන්න කෙනෙක්්
කම්පියුට සයන්ස් වගේ පැත්තකින් හොදයි, වැදගත් පැත්තකින් වෙන්න ඕන
ලෝ කොලිටි ඒවා එපා
Ow nehThawa danne na.... Thread eka aden yamu.... Ape 5 set eka thawama class gihin aththe... Nethnam PHD kannada ahanawa....
GPA ekk nam na bnහොඳ GPA එකක් එක්ක USA/Canada/Australia වගේ රටක higher studies වලට යන එක තමයි හොඳම ක්‍රමය...ඔය රටවල් වල සාමාන්‍යයෙන් funding හම්බෙනවා තමන්ගේ qualifications හොඳයි නම්...
Gov bnLocal Gov Uni? or Foreign?
ටික දවසකට කලින් මෙහෙම කියපු එකාPHD studentlata witharai ugannanne man
පීඑච්ඩී එක නැති උනාට දැනුම තියෙනවාටික දවසකට කලින් මෙහෙම කියපු එකා![]()
) මේ කියලා තියෙන්නේ හරියටම පැහැදිලිවමඑහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා)
කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
- Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
- Research publications කරලා තිබීම
- ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
