Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Dgree එකක් තියෙන කෙනෙකුට අඩු කාලෙකින් PHD එකක් ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?
    ප්‍රොසෙස් එක දාපල්ලකො දන්න කෙනෙක්්

    කම්පියුට සයන්ස් වගේ පැත්තකින් හොදයි, වැදගත් පැත්තකින් වෙන්න ඕන
    ලෝ කොලිටි ඒවා එපා
     
    Last edited:
    • Like
    Reactions: MR_PRIME

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1620653238505.png
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊලගට චිචීගෙ එකක් දායි

    Agri thamai neh
    ආ කියන්න බැරි උනානෙ
    CS පැත්තෙන් වෙන්න ඕන.
    මර්වින් සිල්වගෙ පී එච් ඩී ද

    පබිලිස් සිල්වගෙ පී එච් ඩී ද

    සරත් කොටගමගෙ පි එච් ඩී ද

    ඔයාට ඕනෙ
    ලංකාවෙ උන් ආචාර්ය උපාධි බලු කරලා තියෙන්නෙ
    ------ Post added on May 10, 2021 at 7:00 PM
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Thawa danne na.... Thread eka aden yamu.... Ape 5 set eka thawama class gihin aththe... Nethnam PHD kannada ahanawa....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හොඳ GPA එකක් එක්ක USA/Canada/Australia වගේ රටක higher studies වලට යන එක තමයි හොඳම ක්‍රමය...ඔය රටවල් වල සාමාන්‍යයෙන් funding හම්බෙනවා තමන්ගේ qualifications හොඳයි නම්...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Dgree එකක් තියෙන කෙනෙකුට අඩු කාලෙකින් PHD එකක් ගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?
    ප්‍රොසෙස් එක දාපල්ලකො දන්න කෙනෙක්්

    කම්පියුට සයන්ස් වගේ පැත්තකින් හොදයි, වැදගත් පැත්තකින් වෙන්න ඕන
    ලෝ කොලිටි ඒවා එපා

    Local Gov Uni? or Foreign?
     
    • Like
    Reactions: pranathlcp

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,491
    113
    උදේ ඉදන් රෑ වෙනකං මේකේ ත්‍රෙඩ් දැම්මට PHD දෙන්නේ නැ.:D:P

    ලෝ කොලිටිත් එපාලු. :rofl::lol:අනේ උබ කරන PHD.. තව ත්‍රෙඩ් එකක් දාලා ආතල් එකක් දියං.
     
    • Haha
    Reactions: vito

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Thawa danne na.... Thread eka aden yamu.... Ape 5 set eka thawama class gihin aththe... Nethnam PHD kannada ahanawa....
    Ow neh
    හොඳ GPA එකක් එක්ක USA/Canada/Australia වගේ රටක higher studies වලට යන එක තමයි හොඳම ක්‍රමය...ඔය රටවල් වල සාමාන්‍යයෙන් funding හම්බෙනවා තමන්ගේ qualifications හොඳයි නම්...
    GPA ekk nam na bn
    Local Gov Uni? or Foreign?
    Gov bn
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා :) )

    කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙම අඩු කාලෙකින් කියලා නම් දන්නේ නෑ.. සිරාවටම computer science පැත්තෙන් PhD එකක් කරන්න ආසයි නම් ඒ ගැන මං දන්න දේ කියලා දෙන්න පුළුවන්.. (මොකෝ මමත් එහෙම කරන කෙනෙක් නිසා :) )

    කෙටියෙන් කිව්වොත් මෙන්න මේවයි requirements -
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව
    මේ කියලා තියෙන්නේ හරියටම පැහැදිලිවම :)

    @naadiya අයියා කොහොමද? මම කවුද කියලා මීටර් වෙන්න ඇති කියලා හිතනවා 😊🤔😉