Phoneහෙල්ප් එකක්.....

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට නම් හිතෙන්නේ ඔය එකක් වත් ගෑනු කෙනෙක්ට ඒ තරම් හරියන්නේ නැහැ කියලයි :oo:
    ඔය phone ඔක්කොම හොදයි එයාව එක්කන් ගිහින් කැමති එකක් තෝරාගන්න කිව්වනම් හරි නේද?