phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්(PART 2).....

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
thanks මචන්
දැන් brandnew market එකෙ තියෙන mobile data පාවිච්චි කරද්දි battery හොදටම තියෙන smart phone එකක් කියන්නකො මචන්
මට skype,viber පාවිච්චියටයි හොයන්නෙ.
සමහර phone වල බලාගෙන ඉද්දි battery බහිනවනෙ sim එකෙන් internet පාවිච්චි කරද්දි
ඔව් මචං එක ඇත්ත. ඕක OS, phone එකේ display size, battery capacity මත ගොඩක් රදා පවතිනවා. Nokia Lumia 925, 920, 1320, 1520 වගේ නම් 1.5 day වගේ use කරන්න පුළුවන්, Sony Xperia SP, C, T ultra, M2 එකෙත් 1.5 day වගේ තියා ගන්න පුළුවන්, HTC one Max එකෙත් 1.5 day වගේ තියා ගන්න පුළුවන් මචං, samsung galaxy note 3 වගෙත් 1 day වගේ තියා ගන්න පුළුවන්, LG G2, LG flex වගෙත් 1 day තමා මචං පුළුවන්.
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ජින්තුවා;16825400 said:
nokia lumia 630 එකක් ගන්න ඉන්නෙ අද හවස.. ගන්නකොට මොනවද බන් චෙක් කරල බලන්න ඕනෙ?
මන් මේකේ කියල තියෙන ටික තමා මචං
1. ##634# type කරලා dial කරාම diagnostic tools එන්න ඕනි, එත් සමහර ඒවගේ ඕක type කලාම එන්නේ COLOR VARIANT + LIFE TIME COUNTER කියන එක.
ඉතින් ඕකට හොදම දේ තමා phone එකේ on කරලා shop එකේ wifi එක්ක connect වෙලා windows store එකට යන්න, එකට ගිහින් HARDWARE TEST(Amaze Pictures Inc) වලින් දාපු app එකක් ඇති, එක download කරගෙන phone එකේ display, sounds, sensors ආදී මේ සියලු දේ check කරලා බලන්න.

2. http://www.imei.info/ වෙත ගිහින් phone එකේ information බලා ගන්න. IMEI number එක ගන්නේ *#06#.

3.ඊලග එක තමා ඕකටත් antutu benchmark app එක install කරලා බලන්න පුළුවන්, එත් windows phone open source නෙමේ නේ, closed source නේ, එක නිසා phone එකේ තියෙන specs වලට හරියටම අදාල score එකක් නම් එන්නේ නැ