දවස් එක හමාරක්වත් ඇදගන්න තිබ්බනම් හොදයි බන්හැම එකේම බැටරි බහිනවා මචෝ hspa 4g වැඩ කරද්දී.
දවස් එක හමාරක්වත් ඇදගන්න තිබ්බනම් හොදයි බන්හැම එකේම බැටරි බහිනවා මචෝ hspa 4g වැඩ කරද්දී.
ඔව් මචං එක ඇත්ත. ඕක OS, phone එකේ display size, battery capacity මත ගොඩක් රදා පවතිනවා. Nokia Lumia 925, 920, 1320, 1520 වගේ නම් 1.5 day වගේ use කරන්න පුළුවන්, Sony Xperia SP, C, T ultra, M2 එකෙත් 1.5 day වගේ තියා ගන්න පුළුවන්, HTC one Max එකෙත් 1.5 day වගේ තියා ගන්න පුළුවන් මචං, samsung galaxy note 3 වගෙත් 1 day වගේ තියා ගන්න පුළුවන්, LG G2, LG flex වගෙත් 1 day තමා මචං පුළුවන්.thanks මචන්
දැන් brandnew market එකෙ තියෙන mobile data පාවිච්චි කරද්දි battery හොදටම තියෙන smart phone එකක් කියන්නකො මචන්
මට skype,viber පාවිච්චියටයි හොයන්නෙ.
සමහර phone වල බලාගෙන ඉද්දි battery බහිනවනෙ sim එකෙන් internet පාවිච්චි කරද්දි
ගොඩක් ස්තුති මචංthanks machan

ගොඩක් ස්තුති මචං

හා හරි මචං එකටත් ලගදීම එකක් ලියනවා
එල එල මචං, same here
elakiri machoo..thanks ekath danakam bala innawa
jaya wewa!
එල එල මචං 

මන් මේකේ කියල තියෙන ටික තමා මචංජින්තුවා;16825400 said:nokia lumia 630 එකක් ගන්න ඉන්නෙ අද හවස.. ගන්නකොට මොනවද බන් චෙක් කරල බලන්න ඕනෙ?
මන් නම් recommend කරන්නේ HTC One(M7) එක මචං.Machan nexus 5 eka gannada? HTC one m7 eka gannada? Uba recommend karanne mokakda?![]()

ගොඩක් ස්තුති මචංelaaaaaaa

මන් ගත්තේ e tel මෙච්චර වදයක් නැනේ බන්...

එහෙම තමා බන්
ගොඩක් ස්තුති මචංrep4+
තිබ්බ බන්සන්සුන් ගැන නැද්ද බන්

එල එල මචංඅහ් සොරි හොදේ දැක්ක දැන්
