phone එකේ YouTube වීඩියෝ TV එකෙන්

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    බලන්නෙ කොහොමද?

    TV එක non smart එකක් 32"
    USB port එකක් තියෙනවා
    HDMI port 2 ක් තියෙනවා

    Phone එකේ Smart View feature එක තියෙනවා
    Near by sharing feature එක තියෙනවා

    ප්‍රශ්න අංක 1
    අමතරව මොනවද ගන්න ඕන gadgets?

    ප්‍රශ්න අංක 2
    320p videos clear එකට TV එකට පෙනෙයිද

    උදව් කරන්න