Phone කඩේකට ගියා ෆෝන් එක හදාගන්න

AnuradhaRa

Well-known member
  • අම්මට සිරි ඌ ඇපල් ෆෝන් විතරලු හදන්නෙ :baffled:

    මං ඉතිං ආපහු ආව...
    දුකත් හිතුණ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපිව කුණු කූඩෙට දාල :(

    මට කොච්චර අප්සට් ගියාද කියනවනං යන්න හිටපු ගමන් සේරම නවත්තල දාල ගෙදර ආව

    මට මේ ටිකේ හරිම අප්සට් :cry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113
    අම්මට සිරි ඌ ඇපල් ෆෝන් විතරලු හදන්නෙ :baffled:

    මං ඉතිං ආපහු ආව...
    දුකත් හිතුණ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපිව කුණු කූඩෙට දාල :(

    මට කොච්චර අප්සට් ගියාද කියනවනං යන්න හිටපු ගමන් සේරම නවත්තල දාල ගෙදර ආව

    මට මේ ටිකේ හරිම අප්සට් :cry:
    එහෙනම් 16pro max එකක් ගන්ඩම ඕන අනූ
    කීයක්ද මදි?

    🤭 🤭 👇👇

    නංගි කැමති නැද්ද තුරුලු කරගෙන ඉන්නවට