Phone නම් ඉතින් Radical78 තමයි...!!!

756123KBC

Banned
Dec 13, 2017
80
5
0
හදයා;22641614 said:
මේ පාරත් මෛත්‍රී ට පුක දෙමුද?

Ooyi phone ekak gana dala thiyena thread ekakin kohomada maythreeta puka denne

meh eka neme
bas wala jack gahuwe nadda
:D
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ක්‍රෙඩිට් කාඩ් එකක් එරහා ගෙවන්න ගන්න පුලුවන්ද බං ඔය ෂොප් එකෙන්?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් නියමයි දැන් ඉතින් විකකාමසිංහ මහත්තයාගේ ෆ්‍රී වයිපයි එකෙන්ම පොන් එක අප්ඩේට් කරගන්න පුළුවන් :yes:
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ghh.jpg




    මමත් Huawei Nova 2i එකක් ගත්තා. phone එක නම් පට්ට.
    ගත්තේ SL Phones (wattala) shop එකෙන්.
    මම ගත්තේ Blue colour එක.
    ඒක හොයාගන්න පට්ට කට්ටක් කෑවා.
    වෙලාවේ තමයි ගේ උදව් ලැබුනේ.
    SL Phones shop owner එයාගේ යාලුවෙක්.එයා යාලුවට කතා කරලා, විස්තරේ කියලා තිබුනා.Blue phone එක shop එකට ආව ගමන් මට ආරංචිය ලැබුනා.(2017.12.13).පහුවදාම ගිහින් phone එක ගත්තා.
    ඒ වගේම Radical78ගේ ඇදිනුම්කම නිසා phone එකේ මිලත් ගොඩක් අඩු කරලා ගන්න පුලුවන් උනා. (Rs:38500) .

    Radical78 මචන් උඹට ගොඩක් ස්තුතියි.... දුන්නු එළකිරි උදව් ඔක්කෝටම.
    පට්ට help එකක් උඹ දුන්නේ.ජය වේවා...!!!


    ඒ වගේම SL Phones ගැනත් යමක් කියන්න ඕන.
    හොද customer service එකක් තියෙන shop එකක් කියන්න පුලුවන්.Internet එකේ තියෙන reviews වලිනුත් ඒක ගොඩක් සනාථ වෙනවා.
    warranty claim ප්‍රශ්නත් නෑ කියලා Elakiri.com thread වල සමහර අය comment කරලත් තිබුනා.
    එයාලගේ shop වත්තල සහ කැළණියේ තියෙනවා.

    fdd.jpg


    SL Phones FB page:
    https://www.facebook.com/SLPHONES/


    11.gif


    ............................................................................................................................................................................................
    Huawei Nova 2i ගැන මම කලින් දාපු thread එක මෙන්න:http://www.elakiri.com/forum/showthread.php?t=1824119
    Huawei Nova 2i ගැන akilar25 සහෝ දාපු සිංහල review එකක් මෙන්න:http://www.elakiri.com/forum/showthread.php?t=1830057



    :cool:

    matath ekak ganna ona machan
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    නිකම් මාකටින් පාරවල් දෙන්නේ නැතුව හිටහන් බන්.එලකිරියේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි.ඒකරලා බොරුවට කැගහනවා රෙප් කපනවා කියලා..mobile phone විකුනන කඩවල්වල හොර කරනවා කියන එක එක පාරක්.දෙපාරක් නෙමෙයි ගොඩක් වතාවක් එලකිරියේම අයට වෙච්ච සිද්දි වලින් ඔප්පු වෙලයි තියෙන්නේ.උබ කියන්නේ authorized agent ගෙන්නලා විකුනන ගානට වඩා අඩුවට දෙනවා ඒ phone එකම කඩකාරයා කොම්පැණි වොරන්ටි and seal pack එක්කම. ...අනේ පලයන් බන් යන්න...