Phone හෙල්ප් : 20k-30k අතර

මචන්ලා මගේ යාලුවෙක්ට ෆෝන් එකක් හොයනවා, 20-30 අතර වෙන්න ඕනේ, ඩිස්ප්ලේ එක 5.5' වත් වෙන්න ඕනේ. මේ අවශ්‍යතා සපුරන ෆෝන්ස් මොනවද තියෙන්නේ?
දැනට හම්බුනා xiomi note 3 එක.

0007935_xiaomi-redmi-note-3-mediatek-global-rom.jpeg



Samsung J7



samsung-galaxy-j7-2016-3.jpg



Sony C4

56201521244PM_635_sony_xperia_c4.jpeg


මේවා කොහොමද?
මිට වඩා හොද මොනවා හරි මේ ගානට තියෙනවද?
වගකීමක් ඇතුව Xiomi වගේ ඒවා ගන්න තැනක් තියෙනවද?