මචන්ලා මගේ යාලුවෙක්ට ෆෝන් එකක් හොයනවා, 20-30 අතර වෙන්න ඕනේ, ඩිස්ප්ලේ එක 5.5' වත් වෙන්න ඕනේ. මේ අවශ්‍යතා සපුරන ෆෝන්ස් මොනවද තියෙන්නේ?
දැනට හම්බුනා xiomi note 3 එක.
Samsung J7
Sony C4
මේවා කොහොමද?
මිට වඩා හොද මොනවා හරි මේ ගානට තියෙනවද?
වගකීමක් ඇතුව Xiomi වගේ ඒවා ගන්න තැනක් තියෙනවද?
දැනට හම්බුනා xiomi note 3 එක.
Samsung J7
Sony C4
මේවා කොහොමද?
මිට වඩා හොද මොනවා හරි මේ ගානට තියෙනවද?
වගකීමක් ඇතුව Xiomi වගේ ඒවා ගන්න තැනක් තියෙනවද?
