කොල්ලනේ මට පොඩි උදව්වක් ඕන
මට කියපල්ල දන්න එවුන් 20,000 කට අඩුවෙන් හොද කැමරාවක් තියෙන phone එකක්. Android වෙන්නම ඕන නැ
හොද කැමරාවක් කිවුවෙ CR පොතක පිටුවක් ගැහුවම හොදට පැහැදිලිව තියෙන්න ඕන
NOKIA ASHA 300 බැලුව. ඒකෙ cam එක නම් චොර කියල ගත්තු එකෙක් කිවුව