photo shop වලින් විතරද photo සුපිරියට හදන්න පුළුවන් ..(it's just for 2

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    photo shop වලින් විතරද photo සුපිරියට හදන්න පුළුවන් ..(it's just for 2

    screenen.jpg




    අහා කොමද යාලුවනේ... කාලෙකින් නේද... මේ දවස් වල.. වැඩ අදිකයි.. එක නිසාවෙන් බ්ලොගිය පැත්තේ එන්නත් අමතක උනා.. අපු වෙලාවේ මගේ යාළුවන්ට මොකක් හරි අලුත් දෙයක් දීල යන්න ඕනි කියල කල්පනා කරේ.. මේකත් මම අන්තර් ජංජාලේ සැරි සරද්දී තමයි මීටර් උනේ... දැන් අපි.. ගොඩක් පොටෝස් එඩිට් කරනකොට... පාවිච්චි කරන්නේ photo shop නේ... ඉතින් මේ පොටෝ ෂොප් වලින් දාන වැඩ කෑලි ටිකම ඊට වඩා ලෙසියෙන් දාන්න පුළුවන් බාන්ඩයක්
    තිබ්බොත් ඵට්ටයි නේද... කස්ටියට සමහරවිට මතක ඇති... මම කලිනුත් දුන්නා 3d max maya වගේ ඒවාට වඩා ලේසියෙන් වැඩ කරන්න පුළුවන් software එකක්... එක වගේ තමයි මේකත් මේකේ කොච්චර වැඩ තිබ්බත්. ගොඩක් ලොකු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි 20mb තියෙන්නේ.. නියමයි නේ,, අහහ්හ් මේකේ නම කියන්න අමතක උනානේ මේකේ මේකේ ගගා ඉන්නේ.. මේ software එකේ නම තමයි photo line

    line එකටම photos හදන්න edite කරන්න පුළුවනි... මේ පහල දාල තියෙන දේවල් ඉතාමත් පහසුවෙන් මේ මෘදුකාංගය පාවිච්චි කරලා.. හදාගන්න පුළුවනි


    මාරයි නේ...

    එහෙනං ඉතින් කස්ටිය බාගෙන බලන්නකෝ.. ඔන්න මම tutorial එකත් PDF එකක් විදියට දෙනවා හරිද... එකත් බාගෙනම බලන්න...


    http://sm-download.googlecode.com/files/photoline-setup-and-serial-key.rarhttp://sm-download.googlecode.com/files/photoline-setup-and-serial-key.rar

    http://sm-download.googlecode.com/files/photoline-tute.pdf
     
    • Like
    Reactions: prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    3d max maya වගේ ඒවාට වඩා ලේසියෙන් වැඩ කරන්න පුළුවන් software එකක්...

    මෙික දාපන්කෝ සහෝ ආයෙත්

    ++++++

    ප.ලි.

    ලින්ක් දෙකම වැඩ කරන්නේ නැතෝ ...........................

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited: