Photoshoot Advice

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    මචන් මගේ යාලුවෙක් හික්කඩුවේ හොටෙල් එකක් පටන් ගන්නවා අලුතින්

    කාමර 6ක් වගෙයි , රෙස්ටුරන්ට් එකයි .. BeachSide මයි ..

    උට එකේ opening එකට කලින් ෆොටෝශූට් එකක් කරගන්න ඕන .
    හොටෙල් එකෙයි වටේ තියන ලස්සන තැන් වලයි .

    ඒ ෆොටෝ ටික එඩිට් කරලා FB Page එකක් හදලා Upload කරලා දෙන්න තියෙන්නේ

    දවස් දෙකකට වැඩේ කරමු කියලා ඌ කීවෙ.

    කීයක් ගන්නද වැඩේට . සාමාන්යෙන් කීයක් ගන්නවද ?
    Studio තියන අය සප් එකක් දෙන්න
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,613
    3,306
    113
    Bandarawela
    Nikan karala deepan.Ubata patta sapak ganna puluwan hotel ayya fit unoth.Api AL karaddi ape ayyala 15-16 suddiyo adde.