මේකයි මචන් සීන් එක. මගේ wedding එක තිබ්බ දැන් අවුරුද්දකට විතර කලින්. එකේ ෆොටෝස් මචන් ගොඩක් තියෙන්නේ greenery background. wife තමා කලින් greenery background ඕනා කිවුවේත්
(දන්නවනේ ඉතින් ගැනුන්ගේ හැටි
). දැන් නාහෙන් අඩනවා wedding ෆොටෝස් ගැන happy නැහැ කියල. අපේ photographerට කියල දැන් හදන්න විදියක් නැහැ. මම බැලුවේ ෆොටෝස් ටිකක් වෙන කෙනෙකුට දීල edit කරගන්න. එහෙම editing කරන කෙනෙක් දන්නවද සාධාරන ගානකට කරලා දෙන ?
මේ attachment වගේ background colour edit් එකක් තමා ඕනා.
(දන්නවනේ ඉතින් ගැනුන්ගේ හැටි
). දැන් නාහෙන් අඩනවා wedding ෆොටෝස් ගැන happy නැහැ කියල. අපේ photographerට කියල දැන් හදන්න විදියක් නැහැ. මම බැලුවේ ෆොටෝස් ටිකක් වෙන කෙනෙකුට දීල edit කරගන්න. එහෙම editing කරන කෙනෙක් දන්නවද සාධාරන ගානකට කරලා දෙන ? මේ attachment වගේ background colour edit් එකක් තමා ඕනා.