මට ලොකු උදව්වුවක් ඔනේ.මට Codeigniter වලින් වැඩ කරන හැටි ඉගන ගන්න වෙලා ඉක්මනට.මම Official Site එකේ එකෙන් තමා දැනට ඉගන ගන්නේ. මට ඔනේ එක ගැන හොද දැනුමක් ගන්නයි.පුලුවන් විදිහකට හෙල්ප් කරනවාද??
Codeigniter + Jquery Handling wage.
මේක ඉගන ගන්න කොච්චර කාලයක් යාවිද?
Codeigniter + Jquery Handling wage.
මේක ඉගන ගන්න කොච්චර කාලයක් යාවිද?

thanks