Physical science - ICT degree එක IT පැත්තෙන් ඉස්සරහට යන කෙනෙක්ට හොඳ ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    Mata sabaragamuwa content eka nm hoyaganna bari una. Me japura information system course content eka. Mek poddk balala kiyannko
    https://computing.sjp.ac.lk/index.php/bachelor-of-computing-honours-in-information-systems/
    Me deke Loku wenasak ne.CS kiyala thibatama godakma SE wage thama focus wela thiyenne. Gov eka hodai kiyala hitheanwa Karanna puluwan nan eka tikak advance nsbm ekata wada.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    Gov ekata adu z score ekk ne thiyenne e unta. Gov Eka karoth mona wage job walatada ynna puluwan. Hoda ewa bari weida.
    ඔය ගන්න zscore එක වෙනස් වෙන්නේ quality එක අනුවම නන් නෙවෙයි. ඉල්ලන විධිය අනුව නේ. සමහර hidden gems තියෙනවා ඔව්ව අස්සේ අඩු zscore නිසා ගොඩක් අය කරන් නැති. මම බැලුවේ content එක.

    ජොබ් මාර්කට් එක නන් ගොඩක් depend වෙන්නේ ඉගෙන ගන්න එකට වඩා skills එක්ක. එක නන් ඔය දෙකේ කොකේ හිටියත් මහන්සි වෙන්න ඕනි. Connections නන් nsbm එකේ ඉන්නකොට හදාගන්න ලේසියි. එකත් ඉතිං ලොකුම වෙනසක් නෙවෙයි skills හොදට තියෙනවා නන්
     
    Already taken

    Junior member
  • May 5, 2022
    56
    15
    8
    ඔය ගන්න zscore එක වෙනස් වෙන්නේ quality එක අනුවම නන් නෙවෙයි. ඉල්ලන විධිය අනුව නේ. සමහර hidden gems තියෙනවා ඔව්ව අස්සේ අඩු zscore නිසා ගොඩක් අය කරන් නැති. මම බැලුවේ content එක.

    ජොබ් මාර්කට් එක නන් ගොඩක් depend වෙන්නේ ඉගෙන ගන්න එකට වඩා skills එක්ක. එක නන් ඔය දෙකේ කොකේ හිටියත් මහන්සි වෙන්න ඕනි. Connections නන් nsbm එකේ ඉන්නකොට හදාගන්න ලේසියි. එකත් ඉතිං ලොකුම වෙනසක් නෙවෙයි skills හොදට තියෙනවා නන්
    Gov degree karama job walata gannawa wadi da. Ehema gov uni eken normaly tika denekwa aniwaren job walata ganna seen ekak thiyenawada? Nattan deken mokaka karath piliganime wenasak nadda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,814
    113
    Gov degree karama job walata gannawa wadi da. Ehema gov uni eken normaly tika denekwa aniwaren job walata ganna seen ekak thiyenawada? Nattan deken mokaka karath piliganime wenasak nadda
    ඉස්සර නන් එහෙම එකක් තිබ්බ දැන් නන් ඔව්ව එච්චර කෙයා කරන් නෑ. සිකිල් තමා වැඩියෙන්ම බලන්නේ