Honda Wadak!
BumP!
niwan dakala hitahalla. eetapasse maath ennam.
menna meka handa aawe.
http://www.elakiri.com/forum/showpost.php?p=14247110&postcount=278


keep it upPIC C compiler software එකෙන් program ලියනවා නම් help එකෙන් බල බලා ලියන්න පුලුවන්.....
C දන්න කෙනෙකුට නම් ගොඩක් ලේසියෙන් ඒකේ codes තේරුම් ගන්නත් පුලුවන්......
languages අල්ලගන්න පුලුවන්..Yes high level languages program 1a liyanna හරි ලෙසි උනත්..
ගිරවු වගේ පාඩම් කරල ලියනව ඇරෙන්න.. pic eka වැඩ කරන්නෙ කොහොමද කියල මෙලො idea 1ක් එන්නෙ නැහැ...
ඒ නිසා මුලින්ම assembly වලින් program කරන්න ඉගෙන ගත්තම (byte, bit, wala idalama full knoladge 1k enawa) ගේමක් නැතිව high levellanguages අල්ලගන්න පුලුවන්..
මෙටිකේ මුකුත් කරගන්න බැරිඋනා අපේ ගෙදරට අලුත් සාමාජිකයෙක් අවිත් එලිවෙනකම් නිදි නැහැ සොරි තමයි...

Ah..samajikaya dan lokuida??![]()


