PIC Microcontroller

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    PIC C compiler software එකෙන් program ලි‍යනවා නම් help එකෙන් බල බලා ලි‍යන්න පුලුවන්.....

    C දන්න කෙනෙකුට නම් ගොඩක් ලේසි‍යෙන් ඒකේ codes තේරුම් ගන්නත් පුලුවන්......
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mata thiyana prasne machan programming language eka .pic walata api programming walin mona monawada cover karaganna one ? mikroC ,assembly thawa monawagenda puluwan vb, c++ walinuth puluwan nee danna kenek kiyahallako kochcharak api language ekakin cover kara ganna oneda kiyala :) keep it up
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    yes but...

    PIC C compiler software එකෙන් program ලි‍යනවා නම් help එකෙන් බල බලා ලි‍යන්න පුලුවන්.....

    C දන්න කෙනෙකුට නම් ගොඩක් ලේසි‍යෙන් ඒකේ codes තේරුම් ගන්නත් පුලුවන්......

    Yes high level languages program 1a liyanna හරි ලෙසි උනත්..
    ගිරවු වගේ පාඩම් කරල ලියනව ඇරෙන්න.. pic eka වැඩ කරන්නෙ කොහොමද කියල මෙලො idea 1ක් එන්නෙ නැහැ...
    ඒ නිසා මුලින්ම assembly වලින් program කරන්න ඉගෙන ගත්තම (byte, bit, wala idalama full knoladge 1k enawa) ගේමක් නැතිව high level:rolleyes: languages අල්ලගන්න පුලුවන්..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Yes high level languages program 1a liyanna හරි ලෙසි උනත්..
    ගිරවු වගේ පාඩම් කරල ලියනව ඇරෙන්න.. pic eka වැඩ කරන්නෙ කොහොමද කියල මෙලො idea 1ක් එන්නෙ නැහැ...
    ඒ නිසා මුලින්ම assembly වලින් program කරන්න ඉගෙන ගත්තම (byte, bit, wala idalama full knoladge 1k enawa) ගේමක් නැතිව high level:rolleyes: languages අල්ලගන්න පුලුවන්..

    machan assembly/c wala api cochcharak igena ganna oneda?
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මෙටිකේ මුකුත් කරගන්න බැරිඋනා අපේ ගෙදරට අලුත් සාමාජිකයෙක් අවිත් එලිවෙනකම් නිදි නැහැ සොරි තමයි...