pick me, uber සහ වැඩ වර්ජනය.

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    pick me, uber දුවන උන් වරෙල්ල.. අද මොකද තත්වේ? කුලී රථ රියදුරන්ගේ සංගමෙන් කියල තියනව අපිටත් වැඩ කරන්න එපා කියල.

    pick me එකෙන්නම් කිව්ව අනිවා වැඩ කරන්න කියල. ඒත් බන් වාහන වලට ගහන සීන් එකකුත් තියනවලු. හිතා ගන්න බෑ මොකද කරන්නෙ කියල.

    වැඩ කරන උන් ඉන්නවනම් කියපල්ලා අද වැඩ කරනවද? මම තාම on වෙන්නෙ නැතුව හිටියේ.

    ada kangaroo nam wada ban
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    ctb,threewheel nam wada.sonit,budget taxinam thiyenawa dakka
    eth private bus ekakwath dakke naha pannipitiye idan maradana wenakan
    godak than wala pare minissu

    mehe threewheel wada naha. dan threewheel dekakata call kala dennama kiwwa enna baha kiyala.