Lucifer Dhanasinghe

Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    මචන් kurunegala doctor munasinghe ගෙන් බෙහෙත් අරන් කුරුලෑ හොද වෙච්ච අය ඉන්නවද? මන් කීවෙ හොදටම ලොකු කුරුලෑ ගැන. චූලරත්න ඩොක්ටර් නම් හරි ගියේම නෑ. වෙන කව්ද හොද ඩොක්ටර් ලා ඒ සම්බන්දව? හැමතැනින්ම බෙහෙත් ගත්ත බන්. ඒත් හොද නෑ.නොකරපු බෙහෙතක් නෑ

    benzoyl peroxide, t3mycin, isotrexin.etc. බම්ප් එකක් වත් දාන් යන්න. පින් සිද්ද වෙයි බන්. එපා වෙලා ජීවිතේම. හොද වෙනව ඒත් ටික කාලෙකින් තිබ්බට වඩා වැඩි වෙලා එනව. සින්හල බෙහෙත් කරපු අයත් ඉන්නවද?
     
    Last edited:
    • Like
    Reactions: chimpy

    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    Ingiriye weda nona kenekgen mamanam behet aran hoda karagaththa. mamath rata watema gihin beheth aran anthimata thamai ethana set une. onnam man contact details hoyala dennam
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    man gatta bn asiri ekn dok kenekgen
    masen hoda una
    aye yaddi doc marila bn :(
    dan aye nikan wal wanathare wage muna

    sinhala behet gatta slit eka gawa dok knkgen (DrMangalika)
    lawata adui dan
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Oke lede thiyenne mune nemei ban.umbe hithe.e lede saneepa karaganin mulin.me tika umba karanawada balapan
    Muna hemawelema atha gaga pimples kadanawada.kannadiyen bala bala.duk wenawada.muna dawasata 4 5 parak hodanawada.beheth wedipura ganawada ikmanata saneepa wenna kiyala.eliyata bahinne nathuwa athulata wela inna balanawada pimples nisa
    Me tika.thiyenawanam.lede thiyenne mune nemei hithe.pimples enna yanne.dawasai.eth saneepa wenna yanne masa ganan ban
    E nisa hadissi nowi hodaatam wathura beela behethak karapan.eka atha arala dala
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    same problem to me as well
    took medication frm a lot of dermatologists for years, no results,
    Adu wenawa habai, ayeth wadi wenawa

    Dan nam mama honey and cinnamon mix karala rata ganawa.
    1 teaspoon of cinnamon powder mixed with 2 tablespoons of Bee Honey
    paya 2k withara thiyala, hodala danawa
    meken podi control ekak hv
    try karala balanna
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    නවලෝකේ ඩොකෙක් චැනල් කරලා පලයන් මචන්.
    නවලෝකේ ඔය ෆීල්ඩ් එක සම්බන්දව ඉන්න ඩොක්ටර්ස්ලා ඔක්කෝම මැක්සා මචන්.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    මාත් ගත්තේ නවලෝකෙන්.
    රැවුල කපන්න බෑ බන් කුරුලෑ කැපිලා ලේ ආවා මගේ.
    ඉතින් හිතාගනින් මගේ කොහොම තියෙන්න ඇත්ද කියලා.
    දැන්නම් කිසි අව්ලක් නෑ.
    මාස එකාමාරෙන් වගේ අඩු උනා.
    මම ගිය ඩොකාගේ නම මතක නෑ බන්.
    දැන් අවුරුද්දක් වගේ වෙනවා ගිහින්.
    දැන්නම් ස්ට්‍රේස් එකට පොඩි කුරුලෑ 2 විතර තියනවා.
    එච්චරයි.
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    Oke lede thiyenne mune nemei ban.umbe hithe.e lede saneepa karaganin mulin.me tika umba karanawada balapan
    Muna hemawelema atha gaga pimples kadanawada.kannadiyen bala bala.duk wenawada.muna dawasata 4 5 parak hodanawada.beheth wedipura ganawada ikmanata saneepa wenna kiyala.eliyata bahinne nathuwa athulata wela inna balanawada pimples nisa
    Me tika.thiyenawanam.lede thiyenne mune nemei hithe.pimples enna yanne.dawasai.eth saneepa wenna yanne masa ganan ban
    E nisa hadissi nowi hodaatam wathura beela behethak karapan.eka atha arala dala

    ehema kisi awlak thibbe na bn. normal pita one magulak kiyala hitiya.nrml adu welath thibbe.eth dan eka paaratama dawas 2k athulatha gedi 50k 60k awithne. nahaya udama 10kata wadi. kala kiruna maawama dakala bn hodata wathurath bonawa ada wenakan kalakirunema na. eth dan nikan hopeless wage. piteth awith oluweth awith. kana pitipasseth 1k.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    same problem to me as well
    took medication frm a lot of dermatologists for years, no results,
    Adu wenawa habai, ayeth wadi wenawa

    Dan nam mama honey and cinnamon mix karala rata ganawa.
    1 teaspoon of cinnamon powder mixed with 2 tablespoons of Bee Honey
    paya 2k withara thiyala, hodala danawa
    meken podi control ekak hv
    try karala balanna

    man gaapu beheth wena unta kiyala un ewa gaala unta hodath wenawa. issara ekek hambuna kalekin. umata pin denawa beheth gana kiwata. utath pudumai mata hda nathi 1 gana
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    same problem to me as well
    took medication frm a lot of dermatologists for years, no results,
    Adu wenawa habai, ayeth wadi wenawa

    Dan nam mama honey and cinnamon mix karala rata ganawa.
    1 teaspoon of cinnamon powder mixed with 2 tablespoons of Bee Honey
    paya 2k withara thiyala, hodala danawa
    meken podi control ekak hv
    try karala balanna

    ela thnx machn
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    Ingiriye weda nona kenekgen mamanam behet aran hoda karagaththa. mamath rata watema gihin beheth aran anthimata thamai ethana set une. onnam man contact details hoyala dennam

    N♥K_forever;20169353 said:
    man gatta bn asiri ekn dok kenekgen
    masen hoda una
    aye yaddi doc marila bn :(
    dan aye nikan wal wanathare wage muna

    sinhala behet gatta slit eka gawa dok knkgen (DrMangalika)
    lawata adui dan

    Oke lede thiyenne mune nemei ban.umbe hithe.e lede saneepa karaganin mulin.me tika umba karanawada balapan
    Muna hemawelema atha gaga pimples kadanawada.kannadiyen bala bala.duk wenawada.muna dawasata 4 5 parak hodanawada.beheth wedipura ganawada ikmanata saneepa wenna kiyala.eliyata bahinne nathuwa athulata wela inna balanawada pimples nisa
    Me tika.thiyenawanam.lede thiyenne mune nemei hithe.pimples enna yanne.dawasai.eth saneepa wenna yanne masa ganan ban
    E nisa hadissi nowi hodaatam wathura beela behethak karapan.eka atha arala dala

    same problem to me as well
    took medication frm a lot of dermatologists for years, no results,
    Adu wenawa habai, ayeth wadi wenawa

    Dan nam mama honey and cinnamon mix karala rata ganawa.
    1 teaspoon of cinnamon powder mixed with 2 tablespoons of Bee Honey
    paya 2k withara thiyala, hodala danawa
    meken podi control ekak hv
    try karala balanna

    නවලෝකේ ඩොකෙක් චැනල් කරලා පලයන් මචන්.
    නවලෝකේ ඔය ෆීල්ඩ් එක සම්බන්දව ඉන්න ඩොක්ටර්ස්ලා ඔක්කෝම මැක්සා මචන්.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    මාත් ගත්තේ නවලෝකෙන්.
    රැවුල කපන්න බෑ බන් කුරුලෑ කැපිලා ලේ ආවා මගේ.
    ඉතින් හිතාගනින් මගේ කොහොම තියෙන්න ඇත්ද කියලා.
    දැන්නම් කිසි අව්ලක් නෑ.
    මාස එකාමාරෙන් වගේ අඩු උනා.
    මම ගිය ඩොකාගේ නම මතක නෑ බන්.
    දැන් අවුරුද්දක් වගේ වෙනවා ගිහින්.
    දැන්නම් ස්ට්‍රේස් එකට පොඩි කුරුලෑ 2 විතර තියනවා.
    එච්චරයි.

    rep added
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹට කුල්ලෑ නෙවි. සෙබොරෙහික් ඩර්මටයිටිස් මට හිතෙන්නේ. කීටොකොනසෝල් ශැම්පු එකක් දාලා ඔලුව හෝදපන් දවස් 3කට වගේ සැරයක්. බෙප්‍රොජෙල් (බෙටමෙතසෝන් ඩයිප්‍රොපියොනේට්) දාපන් දවසට දෙපාරක් ඔළුවට. මොනා කලත් කුරුලෑ හොඳ වෙන් නෑ ඕක තියෙනකම්. පසුව කුරුලෑ වලට බෙහෙත් ගනින්. ඩොකෙක්ට පෙන්නලාහ් අහපන් මට කුල්ලෑද වෙන මෙව්ව එකක්ද කියල. බොහෝවිට අර සීන් එක තමාහ්.

    Dermatologist ඩොක්ටර්ලා බාගෙට බාගයක් කුරුලෑ කීව ගමන් දෙන්නෙම එකම බෙහෙත් සෙට් එක. සමහර උන් වවාගෙන කනවා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,965
    4,644
    113
    Loading...
    මචන් උඩින් මොනව ගෑවත් වැඩක් නැහැ ප්‍රතික්‍රියාව වෙන්නෙ ඇග ඇතුලෙන් නිසා. ඒකයි මුලින් නවත්ත ගන්න ඕනි. ඒකට බෙහෙත් ගන්න වෙනවා. ලප සහ කැළැල් වලට වෙනම Treatment කරන්න වෙනවා.

    හැම තැනින්ම අරගෙන හරියන්නෙ නැහැ. සමේ රෝග Specialist කෙනෙක්ට පෙන්නපන් One shot. සලිලි නම් වියදම් කරන්න වෙනව ටිකක්. Asiri, Central Hospital (Both are Colombo) වගේ තැන්වල ඉන්නවා හොද අය. හොයලා බලපන් හොද තැනක් නිකන් මැඩවෙන්නෙ නැතුව.

    මම නම් බෙහෙත් ගත්තෙ Dr. D.N. Athukorala කියන සමේ රෝග Specialist ගෙන්. මාර හොදයි. හොද වෙලාව අරගෙන බලලා, බෙහෙත් දුන්නෙ. වයසක හොද experience තියෙන Dr කෙනෙක්. හැබැයි අවාසනාවකට දැන් අපි අතර නැහැ.

    Microdox DT කියලා බෙහෙත් එකක් මට බොන්න දුන්නා රෑ කෑමට පස්සෙ. මුලින් ම මාසයක් එකදිගට. ඊළගට මාස දෙකක්. ඔය විදිහට මාස තුනක් වෙනකන් බෙහෙත් බිව්වා. එක පෙත්තයි. මේ ළගදි ගන්න ගියා, දැන් ඒ Brand එකත් නැහැ. Out off market. පැහැදිළි වෙනසක් තිබුණා ඒ බෙහෙතෙන්. අනිතිමට පෙන්නන්න යන්න Channel කරන්න හදනකොට Dr නැතිවෙලා.

    ඇලජික් මොනව හරි උඹට තියෙනව නම් (බෙහෙත් ඇලජික් හොදේ) ගිය ගමන් කියපන් අමතක නොකර. All the Best.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    ඕවා ගැන වැඩිපුර හිතන්නේ නැතුව ඉඳින්.කුරුලෑ වලට නම් ඉංග්‍රීසි බෙහෙත් නෑම වගේ තමයි.හොඳම දේ සිංහල බෙහෙත් කරගෙන කුරුලෑ එන එක පාලනය කරගන්න එක.එන එක 100%ක් නවත්තන්න නම් බෑ මලාට.
    මගෙත් උඹ කියපු විදියටම මූණෙයි පිටෙයි ඔලුවෙයි කන පිටිපස්සෙයි ආවා.දැන් නම් එන එක කලින්ට වැඩිය ගොඩක් පාලනය වෙලා තියෙන්නේ.අනික කොහොමත් කාලයක් යනවා කුරුලෑ හොඳ වෙන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hodama de hoda specialist kenekta pennana eka.. eka eka beheth gala muna thawath cha karaganna epa