Pissu hedenne nedda?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    මම හිතන්නේ ලංකාවෙන් පිට ජිවත්වෙන අපි තරම් ලංකාවේ ජිවත්වෙන අය නිවුස් බලන්නේ නෑ. සමහර වෙලාවට ලංකාවේ යාලුවන්ට කතා කරද්දී නිවුස් වලට කියපු දෙයක් ඇහුවම උන් මගෙන් අහනවා " දන්නේ නෑ මචං ඇත්තද " කියලා 😁😁😁
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    මම හිතන්නේ ලංකාවෙන් පිට ජිවත්වෙන අපි තරම් ලංකාවේ ජිවත්වෙන අය නිවුස් බලන්නේ නෑ. සමහර වෙලාවට ලංකාවේ යාලුවන්ට කතා කරද්දී නිවුස් වලට කියපු දෙයක් ඇහුවම උන් මගෙන් අහනවා " දන්නේ නෑ මචං ඇත්තද " කියලා 😁😁😁
    :baffled:
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ඔය කතාව ඇත්ත. පිට රටක රැකියාවක් කරන අය හුඟක් වෙලාවට කාලසටහනකට අනුව වගේ වැඩ කරන්නේ. ලංකාවේ ඉන්න අයට එහෙම බැහැ. යාළුවො නෑයෝ මලගෙවල් මගුල් ගෙවල් කී නොකී හැම මගුලම නියෝජනය කරන්න වෙනවා. ගෙවල් දොරවල් වල අමතර වැඩ, කෑම බීම සපයා ගැනීම වගේ දේවල් වලටත් කාලේ යනවා. දිනපතා හැම කෑම වේලම හදාගන කන්නේ. පිට රටක ජීවත් වෙන අය මේ කියපු දේවල් වලට කාලය ගත කරන්නේ නැති තරම්. ඒ නිසා ඒ අය රටේ වෙන හුඟක් දේවල් දන්නවා.
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819

    පිටරට එවුන් ඔය කියන තරම් එහෙමද ?
    වෙඩින්, පාටි ,ගෙවල් වල වැඩ , ගෙදර කෑම හදාගෙන කන ඒවා කරන්නෙම නැද්ද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,436
    113
    - උඩරට -
    Peya 24ma lankawe news walai minissu katha karana ewai ahala ubalata pissu hadenne nedda. :oo:
    නිව්ස් වල කියන්නෙම පවුල් ආරවුල් සහ ඒ හා සම්බන්ධ මිනීමැරුම් නේ :baffled:
    අදත් මිනිහා ගෑනීව මරලා ඇද යට හංගලාලු.. :no:
    බලපන් හැමදාම මැරෙන එවා විතරයි ඇහෙන්නේ
     
    • Like
    Reactions: aneasarayana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    නිව්ස් වල කියන්නෙම පවුල් ආරවුල් සහ ඒ හා සම්බන්ධ මිනීමැරුම් නේ :baffled:
    අදත් මිනිහා ගෑනීව මරලා ඇද යට හංගලාලු.. :no:
    බලපන් හැමදාම මැරෙන එවා විතරයි ඇහෙන්නේ
    Man nan news balaneth ne.elakiri witarai.eth kadekata giyath minisunge ada wediyawa.nethi ekamai kiyawanne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,482
    113
    Fantasy
    මම හිතන්නේ ලංකාවෙන් පිට ජිවත්වෙන අපි තරම් ලංකාවේ ජිවත්වෙන අය නිවුස් බලන්නේ නෑ. සමහර වෙලාවට ලංකාවේ යාලුවන්ට කතා කරද්දී නිවුස් වලට කියපු දෙයක් ඇහුවම උන් මගෙන් අහනවා " දන්නේ නෑ මචං ඇත්තද " කියලා 😁😁😁
    ඒක නම් ඇත්ත. අපේ ගමට අල්ලපු ගමේ මොකක් හරි උනත් @SLK_sri ගෙන් තමා අපිත් දැනගන්නේ 😁😁
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    Peya 24ma lankawe news walai minissu katha karana ewai ahala ubalata pissu hadenne nedda. :oo:
    parana Documentary kochchara thiyanawada slrc eke... un ewa danne nathuwa.deshapaluwange redi hodanawa...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    lankawe news kiyala ekak na bn. thiyenne gossip. eka eka channel eka eka political views promote karanwa. eka channel ekak 1 month wage baluwoth minissu brainwash wenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Peya 24ma lankawe news walai minissu katha karana ewai ahala ubalata pissu hadenne nedda. :oo:

    ubala thawama lankawe channels balanawada ban??

    mama lankawe channels balana eka awaththuwe 2004, ada wenakan baluwe ne balanneth ne.