Pissu hedenne nedda?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කාළේ සිංහලුන්ගේ විස්තර දන්නේ නැතිවුනාම සමාජෙන් කොංවෙනවා වගේ ගතියක් දැනුනා. දැන්නං ඕන උට්ටක්. පස්සෙන් පන්නං අප්ඩේට් වෙන්න ඕන නෑ. මිට්ටොන්ගේ වැදගත් ඔක්කොම බීබීසී වලම දානවා🤣🤣🤡
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ne ban, a kale inna kotath baluwe ne , niwadu awath balanne ne.
    local antenna dala ne therumak nethi nisa. indian dish tv ek dala thiyenne

    Prabakaran tsunami ahu una kiyala news giyapu dawase idan uba balanna na neda hithe shock ekata. aththama kiyapan uba LTTE hitiya dial ekak Hari ehema ekekge daruwek Hari neda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Prabakaran tsunami ahu una kiyala news giyapu dawase idan uba balanna na neda hithe shock ekata. aththama kiyapan uba LTTE hitiya dial ekak Hari ehema ekekge daruwek Hari neda
    lol
    Prabakaran tsunami ekata ahu unada ban??? yako tamil wela mama danne nethi ewa uba dannawa kiyanne, uba Sinhala wealth LTEE ekata kade giya para sihalayekda ( LTTE ekata kade giya sinhalunta kiyanne para sinhalu kiyala).
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    නිව්ස් වල යන්නේ පච හෑලී. මහරගම කිරිබත්ගොඩ පෑත්තේ මිනිස්සු පොර කන විදිහ අනුව ලන්කාවට නිව්ස් වෑඩක්ම නෑ. එකෙක්වත් දන්නේ නෑ ලන්කාවේ වේගයෙන් කොරොනා පෑතිරෙනවා කියලා. ව ද ෆ
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නිව්ස් වල යන්නේ පච හෑලී. මහරගම කිරිබත්ගොඩ පෑත්තේ මිනිස්සු පොර කන විදිහ අනුව ලන්කාවට නිව්ස් වෑඩක්ම නෑ. එකෙක්වත් දන්නේ නෑ ලන්කාවේ වේගයෙන් කොරොනා පෑතිරෙනවා කියලා. ව ද ෆ

    anduwa danneth ne ban corona pethirenawa kiyala. dannawanam mehema dewal karaida

    විශේෂ ආරක්‍ෂක විධිවිධානවලින් සමන්විත ‘සංචාරක බුබුළු’ ක‍්‍රමය :ඔර්ඩැක ඊමඉඉකැ) යටතේ ශ‍්‍රී ලංකාවට තම රටේ සංචාරකයන් එවීමේ වැඩපිළිවෙළක් ඉන්දියාව දියත් කර ඇත.

    එහෙත් ශ‍්‍රී ලාංකික සංචාරකයන් ඉන්දියාවේ සංචාරය කිරීම තවදුරටත් තහනම් කිරීමට ඉන්දියානු රජය පියවර ගෙන ඇත.

    තම රටේ සංචාරකයන් රැුගත් ගුවන්යානා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවට එන බව ඉන්දියාව දැනටමත් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයට දන්වා තිබේ.

    ශ‍්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා යෑමට ගුවන් මගීන් වර්ග තුනකට පමණක් ඉඩ දී තිබේ. එනම්,

    1. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයන්, නේපාල ජාතිකයන් සහ භූතාන ජාතිකයන්

    2. ශ‍්‍රී ලංකාවේ සිටින ඉන්දියානු සංචාරක බලපත‍්‍ර හිමි ඉන්දියානුවන් සහ එම බලපත‍්‍රලාභී විදේශිකයන් (පාස්පොට් නොවේ.)

    3. ශ‍්‍රී ලංකාවේ නේවාසික බලපත‍්‍ර හිමි ඉන්දියානු ජාතිකයන්
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    lol
    Prabakaran tsunami ekata ahu unada ban??? yako tamil wela mama danne nethi ewa uba dannawa kiyanne, uba Sinhala wealth LTEE ekata kade giya para sihalayekda ( LTTE ekata kade giya sinhalunta kiyanne para sinhalu kiyala).

    Haha kotiya oka thama kiyanne kale Maru karath pulli Maru karanna ba kiyala. Uba Tamil wela sahena note Karan hitiya neh praba marunada nadda kiyala tsunami ekedi. Eka thama kiwwe uba shock wela inne kiyala.

    FYI
    LTTE Kade yanne kauda kiyala penawa Parana thread baluwama . Uba gana TID kiyala thiyenne. IP trace karala thiyenne reverse proxy walin. Thawa Tika dawasak dangalapan.loke kohe hitiyath balamu mokada wenne kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Haha kotiya oka thama kiyanne kale Maru karath pulli Maru karanna ba kiyala. Uba Tamil wela sahena note Karan hitiya neh praba marunada nadda kiyala tsunami ekedi. Eka thama kiwwe uba shock wela inne kiyala.

    FYI
    LTTE Kade yanne kauda kiyala penawa Parana thread baluwama . Uba gana TID kiyala thiyenne. IP trace karala thiyenne reverse proxy walin. Thawa Tika dawasak dangalapan.loke kohe hitiyath balamu mokada wenne kiyala

    hari hari dan kathawa maru karanna epa ban, uba Sinhala wela kada yanna aththe nethi beri kamata wenna athi,

    uba eka thaththa kenekuta ipaduna pure sinhalayek nam LTTE ekata or pakshkata kade giya thread ekak pennapanko??? nethnam hitha ganin uba jathaka une polimak dapu wesa geniyekta kiyala

    dan mekata uba shock wenne nethuwa pennapanko pons

    uba wage sadde dapu ekek anna balu wela adagea innawa dan.
     
    Last edited:
    • Dislike
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,953
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් නිව්ස් බලනවා., තොරතුරු දැනගැනීමේ අයිතිය කවුරුහරි භුක්ති විඳින්නත් එපැයි.

    Ethanath ayithiya tiyenne talks wala witaranw ban. Thorathuru kiyala boruwane denne. 😂😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Ethanath ayithiya tiyenne talks wala witaranw ban. Thorathuru kiyala boruwane denne. 😂😂😂
    ලන්කාවේ නිව්ස් කාරයෝ හරි නම් මේ වෙලාවේ ෆෝකස් කරන්න ඕනේ කොරොනා වලට, පරිසර විනාශයට, දුප්පත් මිනිස්සුන්ට තියෙන පරශ්ණ ඒ කියන්නේ හාල් කිලෝ තුනකින් පවුලක් සති දෙකක් කන විදිහ.. තව ආර්ථික තත්වේ ගෑන විශ්ලේෂණ.. ඔය එකක්වත් වෙන්නේ නෑ.. මොකාක් හරි ගොන් ජෝක් එකක් පස්සේ යනවා, නෑත්නම් සුපර්ස්ටා කෙනෙක්ගේ සීන් එකක් ඒ එකක්වත් නෑත්නම් බෙලි කපපුව, මිනි මෑරුම් සිය දිවි නසා ගෑනීම් ගෑන තමා. ඒ එකක්වත් මිනිස්සුන්ට වෑදගත් වෙන විදිහට නෙමේ දෙන්නේ කුණු රසය ඉස්මතු වෙන විදිහට. නිකන්වත් කියන්නේ නෑ ඩිප්‍රෙස් නම් සුමිත්‍රයෝ වගේ තෑනකට යන්න කියලා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    මම දන්න කීප දෙනෙක්ම TV බලන ඒක නැවැත්තුව. TV වෙන අයට දුන්න. තව කෙනෙක් ගෙනාපු පෙට්ටියට දාල අරන් තිබ්බ ළමයි බලන ඒක නවත්වන්න...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    170072027_320300162767199_7330511429873684253_n.jpg