Pizza hut ප්‍රොමෝශන්

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43

    අඩෝ හෙට කොල්ලො ටික pizza hut යන්ඩ බැලුවේ..ලොල් :lol::lol::lol:
    ලාර්ජ් පීසා එකක් ගනී ඕනිනම් ගනී අපි.. :lol::lol:

    නැද්ද බන් promotion එකක් එහෙම :rofl: එකක් කාලා මදි වගේ බන් :lol::lol:
     
    • Like
    Reactions: arsehole-froce

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    large එකකට promotion හොයන්නෙ හිඟා කාපන් මිනිහෝ ඒක නම්බුයි.
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63

    අඩෝ හෙට කොල්ලො ටික pizza hut යන්ඩ බැලුවේ..ලොල් :lol::lol::lol:
    ලාර්ජ් පීසා එකක් ගනී ඕනිනම් ගනී අපි.. :lol::lol:

    නැද්ද බන් promotion එකක් එහෙම :rofl: එකක් කාලා මදි වගේ බන් :lol::lol:

    Seylan credit card walata ada nam offer ekak atha. Large1 gattama ekak free...

    :)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවට හරියන්නේ 24 inch pizza.එක කෑල්ලක් කෑවහම බඩ පිරෙනවා.:lol:

    maxresdefault.jpg


    images
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අගහරුවදට නම් දෙනවා නේද ලැජ් එකට ලාජ් එකක් ෆ්‍රී.... මොන රෙද්දක් ද බන් කන්න ආස නම් වියදම් කරලා කාපන් බන්. ලැබ හොයා හොයා ඉන්නේ නැතුව. ලක්ෂ ගානක් වෙන්නේ නැහැනේ පිසා එකක්