Plane එකක ගියපු එවුන් වරෙන්

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
awulak na ban owa monada :D take off/land karanakota poddak wenasak danei first time nisa echcarai.oya welawedi poddak palleha penawa tikak wela yanakan.eka maha deyak na balannama beri nam nobala hitapan iwarane :D antih hama weleme clouds witharai penne. kohomath wadi hariyak nidi ban economy eke un travel time ekath wadi nan.ubath nida ganin.thats it no questions asked :P
 
sinhalensoft

Active member
  • Jul 9, 2013
    201
    35
    28
    ඉස්සරල හොද ප්ලේන් ගේම් එකක් හොයාගෙන, පත මොනිටර් එකක ප්ලේ කරල, ඒක පල්ලෙ පැනල පුරුදු වෙයන්. GTA 4 , GTA 5 Recommended. :nerd::nerd:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකයි ප්‍රශ්නේ සින්හළු,

    මම කවදාවත් plane එකක ගිහින් නෑ. :sorry: :sorry:
    මම උස් ස්ථානවලට අසාමාන්‍ය ලෙස බයයි. :baffled: :baffled:
    ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ ඒ වගේ බයක් තියෙන එකෙක්ට plane එකක යද්දී අවුලක් නැද්ද කියන එක බන්. ඒ කියන්නේ WTC එකේ වගේ උඩ තට්ටුවක ඉඳන් බිම බැලුවම කැරකිල්ල වගේ හැදෙනවා බන්. ඉතින් මම කල්පනා කලේ plane එකක යද්දී බිම බැලුවොත් කලන්තේ දායිද දන්නේ නෑ කියලා. :( :(

    මේක උඹලට විහිළුවක් වගේ ඇති. ඒත් මට දැවෙන ප්‍රශ්නයක් කුකුලොහ්... :dull: :dull:

    ehema wtc eke idan bima balanawa wage balanna be plane eke. window eken baluwata ehema feeling ekak enne ne. thatuwa uda hitagena baluwoth nam ehema danei :rofl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මේ දවස් වල plane ගොඩක් කඩන් වැටුන නේද. පරිස්සමෙන් පලයන්.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    උබට රෙවෙනවා සිංහලයෝ..:(:(
    යන්න එපා ප්ලේන් වල :frown::frown:
    අර mh370 එක වගේ නැතිවෙයි..:no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    යන්න කලින් ෆයිනල් ඩෙස්ටිනේශන් එකේ වගේ උඹට ප්ලේන් එක ගිණිඅරං මැරෙනව පෙනෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට නැඟිටල බලද්දි හීනෙ දැකපුව ඔක්කොම ඇත්තටම වෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට හීනෙ දැකපුව වෙන්න යන්නෙ කියල තේරුම් අරං ප්ලේන් එකෙන් බහියිද දන්නෑ :sorry: :sorry:
    බැස්සට පස්සෙ මරණය උඹව හොයාගෙන ඇවිල්ල කොහොම මරයිද දන්නෑ :sorry: :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    යන්න කලින් ෆයිනල් ඩෙස්ටිනේශන් එකේ වගේ උඹට ප්ලේන් එක ගිණිඅරං මැරෙනව පෙනෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට නැඟිටල බලද්දි හීනෙ දැකපුව ඔක්කොම ඇත්තටම වෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට හීනෙ දැකපුව වෙන්න යන්නෙ කියල තේරුම් අරං ප්ලේන් එකෙන් බහියිද දන්නෑ :sorry: :sorry:
    බැස්සට පස්සෙ මරණය උඹව හොයාගෙන ඇවිල්ල කොහොම මරයිද දන්නෑ :sorry: :sorry:

    :lol::lol:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    යන්න කලින් ෆයිනල් ඩෙස්ටිනේශන් එකේ වගේ උඹට ප්ලේන් එක ගිණිඅරං මැරෙනව පෙනෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට නැඟිටල බලද්දි හීනෙ දැකපුව ඔක්කොම ඇත්තටම වෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට හීනෙ දැකපුව වෙන්න යන්නෙ කියල තේරුම් අරං ප්ලේන් එකෙන් බහියිද දන්නෑ :sorry: :sorry:
    බැස්සට පස්සෙ මරණය උඹව හොයාගෙන ඇවිල්ල කොහොම මරයිද දන්නෑ :sorry: :sorry:

    :rofl::rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    බය වෙන්න එපා බන්. මමත් මුලින් උබවගේ තමා :sorry:. මමත් මුලින්ම flight එක නග්ගද්දී මට හිතුනේ මගේ hart එක නැවතී කියලා :lol: . විනාඩි දෙක තුනක් යනකොට ඔක්කොම හරියනවා.
    first travel එක germany වලට පැය 10 වඩා ගියා :shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යන්න කලින් ෆයිනල් ඩෙස්ටිනේශන් එකේ වගේ උඹට ප්ලේන් එක ගිණිඅරං මැරෙනව පෙනෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට නැඟිටල බලද්දි හීනෙ දැකපුව ඔක්කොම ඇත්තටම වෙයිද දන්නෑ :sorry: :sorry:
    උඹ එක පාරට හීනෙ දැකපුව වෙන්න යන්නෙ කියල තේරුම් අරං ප්ලේන් එකෙන් බහියිද දන්නෑ :sorry: :sorry:
    බැස්සට පස්සෙ මරණය උඹව හොයාගෙන ඇවිල්ල කොහොම මරයිද දන්නෑ :sorry: :sorry:

    තෝ නම් මහ :growl::growl::growl: