take off/land karanakota poddak wenasak danei first time nisa echcarai.oya welawedi poddak palleha penawa tikak wela yanakan.eka maha deyak na balannama beri nam nobala hitapan iwarane
antih hama weleme clouds witharai penne. kohomath wadi hariyak nidi ban economy eke un travel time ekath wadi nan.ubath nida ganin.thats it no questions asked 

මේකයි ප්‍රශ්නේ සින්හළු,
මම කවදාවත් plane එකක ගිහින් නෑ.![]()
මම උස් ස්ථානවලට අසාමාන්‍ය ලෙස බයයි.![]()
ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ ඒ වගේ බයක් තියෙන එකෙක්ට plane එකක යද්දී අවුලක් නැද්ද කියන එක බන්. ඒ කියන්නේ WTC එකේ වගේ උඩ තට්ටුවක ඉඳන් බිම බැලුවම කැරකිල්ල වගේ හැදෙනවා බන්. ඉතින් මම කල්පනා කලේ plane එකක යද්දී බිම බැලුවොත් කලන්තේ දායිද දන්නේ නෑ කියලා.![]()
මේක උඹලට විහිළුවක් වගේ ඇති. ඒත් මට දැවෙන ප්‍රශ්නයක් කුකුලොහ්...![]()
![]()

යන්න කලින් ෆයිනල් ඩෙස්ටිනේශන් එකේ වගේ උඹට ප්ලේන් එක ගිණිඅරං මැරෙනව පෙනෙයිද දන්නෑ![]()
උඹ එක පාරට නැඟිටල බලද්දි හීනෙ දැකපුව ඔක්කොම ඇත්තටම වෙයිද දන්නෑ![]()
උඹ එක පාරට හීනෙ දැකපුව වෙන්න යන්නෙ කියල තේරුම් අරං ප්ලේන් එකෙන් බහියිද දන්නෑ![]()
බැස්සට පස්සෙ මරණය උඹව හොයාගෙන ඇවිල්ල කොහොම මරයිද දන්නෑ![]()

. මමත් මුලින්ම flight එක නග්ගද්දී මට හිතුනේ මගේ hart එක නැවතී කියලා
. විනාඩි දෙක තුනක් යනකොට ඔක්කොම හරියනවා.