Plane එකක ගියපු එවුන් වරෙන්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    bayawenna nethuwa yanne.. plane eke yanne kianne nikan normal wage, nikan hithanne nikan bus ekaka yanawa wage hebei bus ekata wada smooth.. yanawa kiala therenne ne
     
    Sep 25, 2008
    757
    35
    0
    පලයන් බන් යන්න ,, උඹ තමා අර aviation ගැන තිබුණු thread එකේ වැඩියෙන්ම comment දාපු එකා
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඕනේ පුකක් කියල ප්ලේන් එකට නැගපන් :dull:
    මිනිසාට ඉන්න ලොකුම හතුරා තමයි බය :dull:
    හතුරුකම ඉවර කරගන්න තියෙන එකම ක්‍රමේ තමයි හතුරා එක්ක ගේම ඉල්ලන ඒක :dull:
    හතුරගෙන් පැනල ගියොත් හැමදාම ඌ අපිත් එක්ක හතුරුකම තියාගෙන ඉන්නවා :dull:

    excellent advice :yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕකෙ ඉන්න ගෑණු එක්ක හිනාවෙයන් , එතකොට බය ඉබේටම ඇරිල යයි, යකෝ නාකි එවුනුත් යනව හාට් ඇටෑක් නෙවෙයි මොන ප්‍රස්ණෙ ආවත්. හැබැයි මට පළවෙනි සැරේ ගිය එකෙක් කිවුවා පොර ඉතිපිසෝ ගාථාව කිවුව කියල ප්ලේන් එක නග්ගනකොට, පොරගෙ එහාපැත්තෙ සීට් එකේ ඉඳල තියෙන්නෙ මුස්ලිම් කෙනෙක් එයත් මොකක්ද එකක් කිවුවලු නග්ගනකොට.:):):)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    movie ekak bala bala palayan wadee ewarai......
    :yes::yes: final destination niyamai
    11.gif