Madde seat ekak ganna
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Aug 26, 2015 #61 Madde seat ekak ganna
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Aug 26, 2015 #62 coolshano said: machan flight ekaka yaddi, ground eke innawa wage kisi awlak na, mamath usa than walata bayai, habai flight eke yaddi awlak na Click to expand... GTRZ said: Plane eke ainema seat eke indalath janele kanna wage lang une naththan bima penne naha. Nikan baluwama penne walakulu witharai. Click to expand...
coolshano said: machan flight ekaka yaddi, ground eke innawa wage kisi awlak na, mamath usa than walata bayai, habai flight eke yaddi awlak na Click to expand... GTRZ said: Plane eke ainema seat eke indalath janele kanna wage lang une naththan bima penne naha. Nikan baluwama penne walakulu witharai. Click to expand...
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Aug 28, 2015 #63 bayawenna nethuwa yanne.. plane eke yanne kianne nikan normal wage, nikan hithanne nikan bus ekaka yanawa wage hebei bus ekata wada smooth.. yanawa kiala therenne ne
bayawenna nethuwa yanne.. plane eke yanne kianne nikan normal wage, nikan hithanne nikan bus ekaka yanawa wage hebei bus ekata wada smooth.. yanawa kiala therenne ne
H hemanthalaksiri Member Sep 25, 2008 757 35 0 Aug 28, 2015 #64 පලයන් බන් යන්න ,, උඹ තමා අර aviation ගැන තිබුණු thread එකේ වැඩියෙන්ම comment දාපු එකා
ශ්රී Member Aug 12, 2012 4,169 652 0 Aug 28, 2015 #65 Robinhood wage ekek said: ඕනේ පුකක් කියල ප්ලේන් එකට නැගපන් මිනිසාට ඉන්න ලොකුම හතුරා තමයි බය හතුරුකම ඉවර කරගන්න තියෙන එකම ක්රමේ තමයි හතුරා එක්ක ගේම ඉල්ලන ඒක හතුරගෙන් පැනල ගියොත් හැමදාම ඌ අපිත් එක්ක හතුරුකම තියාගෙන ඉන්නවා Click to expand... excellent advice
Robinhood wage ekek said: ඕනේ පුකක් කියල ප්ලේන් එකට නැගපන් මිනිසාට ඉන්න ලොකුම හතුරා තමයි බය හතුරුකම ඉවර කරගන්න තියෙන එකම ක්රමේ තමයි හතුරා එක්ක ගේම ඉල්ලන ඒක හතුරගෙන් පැනල ගියොත් හැමදාම ඌ අපිත් එක්ක හතුරුකම තියාගෙන ඉන්නවා Click to expand... excellent advice
ruwanwellarocker Well-known member May 19, 2010 10,708 2,501 113 Bevery Hills-90210 Aug 28, 2015 #66 movie ekak bala bala palayan wadee ewarai......
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,523 113 ai kiyanna oneda? Aug 28, 2015 #67 bonna ona prashnayak...!!
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Aug 28, 2015 #68 ඕකෙ ඉන්න ගෑණු එක්ක හිනාවෙයන් , එතකොට බය ඉබේටම ඇරිල යයි, යකෝ නාකි එවුනුත් යනව හාට් ඇටෑක් නෙවෙයි මොන ප්රස්ණෙ ආවත්. හැබැයි මට පළවෙනි සැරේ ගිය එකෙක් කිවුවා පොර ඉතිපිසෝ ගාථාව කිවුව කියල ප්ලේන් එක නග්ගනකොට, පොරගෙ එහාපැත්තෙ සීට් එකේ ඉඳල තියෙන්නෙ මුස්ලිම් කෙනෙක් එයත් මොකක්ද එකක් කිවුවලු නග්ගනකොට.
ඕකෙ ඉන්න ගෑණු එක්ක හිනාවෙයන් , එතකොට බය ඉබේටම ඇරිල යයි, යකෝ නාකි එවුනුත් යනව හාට් ඇටෑක් නෙවෙයි මොන ප්රස්ණෙ ආවත්. හැබැයි මට පළවෙනි සැරේ ගිය එකෙක් කිවුවා පොර ඉතිපිසෝ ගාථාව කිවුව කියල ප්ලේන් එක නග්ගනකොට, පොරගෙ එහාපැත්තෙ සීට් එකේ ඉඳල තියෙන්නෙ මුස්ලිම් කෙනෙක් එයත් මොකක්ද එකක් කිවුවලු නග්ගනකොට.
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Aug 28, 2015 #69 ruwanwellarocker said: movie ekak bala bala palayan wadee ewarai...... Click to expand... final destination niyamai
ruwanwellarocker said: movie ekak bala bala palayan wadee ewarai...... Click to expand... final destination niyamai