එතකොට කොහෙන්ද බන් උඹල ගේම් ගන්නේ? original BlueRay තියේද ලංකාවේ ගන්න? නැත්තන් උඹලා ඔන්ලයින් අරගන්නවද සල්ලි ගෙවලා?PS 5 owner here
- ගේමින් පී සී එකක් හදන්න යන initial cost එක වැඩී...
- PC එකක් උනත් අවුරුදු 3-4 අදින්න පුලුවන් upgrade නොකර...upgrade කරන එක තමන්ගේ කැමැත්ත....හැබැයි latest games එහෙම බෙස්ට් performance එකෙන් ගහන්න බැරි වෙයි...
- ඉස්සරනම් console 30 fps වල හිර වෙලා තිබ්බේ දැන් 120fps unath support කරනවා....
- PC games ganan adui....sale ehema ynawa...හැබැයි console games මහ ලොකු ගානක් නෑ....Assiasin's creed Valhalla සතියක් යන්න කලින් half price වැටුනා...![]()
Lanka we thiyenawa. PS5 game akak Rs. 14000 vithara wenawaඑතකොට කොහෙන්ද බන් උඹල ගේම් ගන්නේ? original BlueRay තියේද ලංකාවේ ගන්න? නැත්තන් උඹලා ඔන්ලයින් අරගන්නවද සල්ලි ගෙවලා?
උඹ දැනට වැඩිම වියදම් කරලා තියෙන ගේම් එක මොකක්ද? ඒක කීයක්ද? අවුරුද්දකට උඹ අලුතෙන් ගේම් කියක් වගේ ගන්නවද?Lanka we thiyenawa. PS5 game akak Rs. 14000 vithara wenawa
Adeee AC Valhalla half price tiyenne koheda??? Wisthara kiyapan.. mn me ganna hoyana gamanPS 5 owner here
- ගේමින් පී සී එකක් හදන්න යන initial cost එක වැඩී...
- PC එකක් උනත් අවුරුදු 3-4 අදින්න පුලුවන් upgrade නොකර...upgrade කරන එක තමන්ගේ කැමැත්ත....හැබැයි latest games එහෙම බෙස්ට් performance එකෙන් ගහන්න බැරි වෙයි...
- ඉස්සරනම් console 30 fps වල හිර වෙලා තිබ්බේ දැන් 120fps unath support කරනවා....
- PC games ganan adui....sale ehema ynawa...හැබැයි console games මහ ලොකු ගානක් නෑ....Assiasin's creed Valhalla සතියක් යන්න කලින් half price වැටුනා...![]()
PC එකෙත් ගේම් ගහන්න කම්මැලි එකේ PS ගෙනාවොත් නිකන්ම මකුළු දැල් බඳියි.මම ගහන්නේ CS GO, Dota 2 විතරයි. ඉදලා හිටලා Truck simulator ගහනවා.
CS GO, Dota කොහොමත් ගහන්නේ low settings වල.
CS GO නම් 350 fps වගේ එනවා.
Dota නම් 220 fps වගේ එනවා.
graphic card එකට ගියේ 14500 යි![]()
![]()
ආයේ මේක upgrade කරන ඕනේ නැ කාලෙකට.
උබලා කොහොමද බන් controller එකේ aim කරන්නේ. මම එක පාරක් කෝඩ් ගැහුවා ps4 හපෝ එපා උනා.
Machan PS5 ekta ena samahara games PS4 eke play krnna bah neda? Ethakota PS4 gnna eka aparadayak nadda?Console gaming kiyanne wenama athal ekak. Games tikak ganan unath... PC ekak wage serin sere specs upgrade karanna one ne.
Awrudu 2kata witara kalin yaluwek PC ekak heduwa. Mn PS4 use kale. But dan aluthin awa AC Valhalla game eka yaluwata play krnma nm graphic card eka upgrade krnna one. But PS4 ekata ehema prashnyak ne. Disc eka demma gehuwa![]()
PS 5 eka games PS 4 wala kohomath play karnna ba machanMachan PS5 ekta ena samahara games PS4 eke play krnna bah neda? Ethakota PS4 gnna eka aparadayak nadda?
Machan PS5 ekta ena samahara games PS4 eke play krnna bah neda? Ethakota PS4 gnna eka aparadayak nadda?
PC version of games are better in every other way if they port it right
Consoles is a dumbed down version of PCsඕක මටත් තිබුන ප්‍රශ්නයක් මචං අලුතින්.. පස්සේ ඕකට පොඩ්ඩ පොඩ්ඩ හුරු වෙනවා. හැබැයි මම තාම කැමති mouse එකේ control එකට තමයි..logitech mx 518මම ගහන්නේ CS GO, Dota 2 විතරයි. ඉදලා හිටලා Truck simulator ගහනවා.
CS GO, Dota කොහොමත් ගහන්නේ low settings වල.
CS GO නම් 350 fps වගේ එනවා.
Dota නම් 220 fps වගේ එනවා.
graphic card එකට ගියේ 14500 යි![]()
![]()
ආයේ මේක upgrade කරන ඕනේ නැ කාලෙකට.
උබලා කොහොමද බන් controller එකේ aim කරන්නේ. මම එක පාරක් කෝඩ් ගැහුවා ps4 හපෝ එපා උනා.
මම use කරන්නෙ logitech g402 mouse එක.ඕක මටත් තිබුන ප්‍රශ්නයක් මචං අලුතින්.. පස්සේ ඕකට පොඩ්ඩ පොඩ්ඩ හුරු වෙනවා. හැබැයි මම තාම කැමති mouse එකේ control එකට තමයි..logitech mx 518මගේ first gaming mouse එක.