මචන්ලා, මම peoples leasing බැංකුවෙන් lease එකක් දාන්න යන්නේ. ඔයගොල්ලන්ගේ experience කොහොමද මේ බැංකුව සමග? ඒගොල්ලන්ගේ අනිත් services ගැන මොනාද හිතන්නේ?


Good service ... contact Urajdrlk for more information
පීපල්ස් ලීසින් මහජන බැංකුවට අනුබද්ධ ආයතනයක්..... හොදයි...බ්‍රාන්ච් එක මොකක්ද...??
Man aurudu 8k PLC hitiye, Me aurudde lease eka BOC damma, PLC ekata wada rates godak adui. PLC eka matanam balu wadak kara ekai man BOC giye.
lease danna epa personal loan ekak dala ganinko.. keeyak wageda lease eka?... lease damama potha unge namata denna wenawa ethakota uba first owner neme uba second owner.. uben ganna eka 3rd owner
1.5 Mill වගේ තමා machn lease කරන්න බලන්නේ
personal loan baluwe nadda?...
1 Mil වගේ තමා loan එකකින් ගන්න පුළුවන් මට.