please advice me....

smkumara

Member
Jul 9, 2010
268
9
0
wennappuwa
මගේ PC එකෙ දැනට තියෙන්නෙ XP මට ඔන win 7 දාගන්න.මට full format පරක් දන්නම වේද ??? එහෙම නොකර C: එක විතරක් delete කරල කරගන්න බැරි වෙයිද ?

pumpiyakwath denna.......

:oo::oo::oo::oo::oo::oo::oo:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    පුලුවන්. c එක විතරක් ෆෝමැට් කරල දාන්න පුලුවන්
    c එකේ තියෙන ඕනි කරණ දේවල් වෙන පාට්ෂන් එකකට දාන්න
    (my document/ desktop folders etc )
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Hapoi puluwan c eke thina ewa wena ekakata dala win7 dvd eka dala 1st boot device eka dvd rom dila boot karanna ethakota follow karala karaganna puluwan.c partetion eka witarak full format ekak denna.
    habai mulu hard ekama eyeth partetion karanawanam mulu hard ekama back up karanna.