කවුරු හරි දන්නවද Couple Package ගන්න හැටි. මම Hutch එකෙන් ඇහුවා දැන් Promotion එක නතර කරලලු. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ කොහොමද ගන්නේ, කොහෙන්න ගන්නේ, කියක් විතර වෙනවද? කියලා Please.......... මම ගාව දැන් තියෙන්නේ Mobitel උපහාර Package එක. Monthly 4000/= විතර යනවා. 


