Hotel Field එකේ ඉන්න අය පොඩ්ඩක් Help කරන්නකෝ 
degree එක පටන් ගන්නකන් hotel එකක trainee යන්න chance එකක් හම්බුනා.
අතුලෙන් පොඩි connection එකක් තියනවා.ඒ නිසා කැමති section එකක් train වෙන්න පුලුවන් වෙයි.
මට කියනවද හොදටම hotel ගැන experince එකක් ගන්න පුලුවන් section එක මොකක්ද කියලා.
engineering බෑ. commerce කරේ
attendance හරියන්නේ නෑ

Last edited: