pm කියවනවද ? :confused:

Status
Not open for further replies.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලු :confused: :confused:
දැන් අපිට එන පී එම් අපි යවන පී එම් එතකොට විසිටර් මැසේජ් එහෙම gtrz ඇඩ්මින් තුමා කියවනව ඇති නේද ? :confused: :confused:
අපොයි හොර වැඩ ඔක්කොම මාට්ටුනෙ :baffled: :baffled:
අපි pm කරන එව්ව බුද්ධි අංශ වලට එහෙම දෙනවද දන්නෑ නේ :confused: :confused:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීටීට වෙන වැඩ නෑනේ බං මේකේ දවසකට හුවමාරුවෙන 5000+ විතර වීඑම් පීඑම් කියව කියව ඉන්න. හැබැයි ඉතිං අදින් පස්සෙ නම් උඹේ පීඑම් කියවන්න විශේෂ කොමිටියක් පත් කරන්න කියන්න ඕනේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    කියවනවද දන්නේ නැහැ. සමහර ලින්ක් පී එම් කරද්දී ඩූ නොට් ස්පෑම් ඩූ නොට් ස්පෑම්
    වැටෙනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජීටීට වෙන වැඩ නෑනේ බං මේකේ දවසකට හුවමාරුවෙන 5000+ විතර වීඑම් පීඑම් කියව කියව ඉන්න. හැබැයි ඉතිං අදින් පස්සෙ නම් උඹේ පීඑම් කියවන්න විශේෂ කොමිටියක් පත් කරන්න කියන්න ඕනේ.

    :baffled::baffled::baffled::baffled::D:D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජීටීට වෙන වැඩ නෑනේ බං මේකේ දවසකට හුවමාරුවෙන 5000+ විතර වීඑම් පීඑම් කියව කියව ඉන්න. හැබැයි ඉතිං අදින් පස්සෙ නම් උඹේ පීඑම් කියවන්න විශේෂ කොමිටියක් පත් කරන්න කියන්න ඕනේ.

    එහෙනං බං ඔය CIA එක ලෝකෙම උන් යවන ඊමේල් කියවන්නෙ පන්දාහද කීයක් නම් ඉමේල් දවසකට යනවද. :confused: :confused:
    කව්ද දන්නෙ ජීටීත් ඒ වගේ ෆිල්ටර් කල්ල වැදගත් දේවල් ගන්න සොෆ්ට්වෙයා එකක් ලියවගෙනද කියල ? :oo: :oo:
    චැට් එක අයිං කලේ චැට් එකෙන් ඩේට උස්සන්න මොකක් හරි හේතුවක් නිසා අමාරු නිසා වෙන්න බැරිද ? :dull: :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කියවනවද දන්නේ නැහැ. සමහර ලින්ක් පී එම් කරද්දී ඩූ නොට් ස්පෑම් ඩූ නොට් ස්පෑම්
    වැටෙනවා

    ඒව නම් ඉබේ වැටෙන්නෙ බං :yes: :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔයා කියපු දේ පැහැදිලි මදි අයියෙ
    avatar547537_1.gif
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙනං බං ඔය CIA එක ලෝකෙම උන් යවන ඊමේල් කියවන්නෙ පන්දාහද කීයක් නම් ඉමේල් දවසකට යනවද. :confused: :confused:
    කව්ද දන්නෙ ජීටීත් ඒ වගේ ෆිල්ටර් කල්ල වැදගත් දේවල් ගන්න සොෆ්ට්වෙයා එකක් ලියවගෙනද කියල ? :oo: :oo:
    චැට් එක අයිං කලේ චැට් එකෙන් ඩේට උස්සන්න මොකක් හරි හේතුවක් නිසා අමාරු නිසා වෙන්න බැරිද ? :dull: :dull:

    CIA ලෝකෙම යවන email කියවන නෑ බොල .. උන්ට ඕනේ එකක් තිබ්බොත් හොයල ගන්නවා මිස .. :baffled::baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    CIA ලෝකෙම යවන email කියවන නෑ බොල .. උන්ට ඕනේ එකක් තිබ්බොත් හොයල ගන්නවා මිස .. :baffled::baffled:

    ඒ කියවන්නෙ උන් ඔක්කොම ගන්න නිසානෙ.. උන්ට කියවන්න වැදගත් ටික ෆිල්ටර් කල්ල දෙනවනෙ. :dull: :dull:
    කව්ද දන්නෙ ජීටීත් එහෙම වැඩක් කරනවද කියල :shocked: :shocked:
    ෆේක් අකෞන්ට් එහෙම ඔක්කොම මාට්ටුනෙ :oo: :oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ කියවන්නෙ උන් ඔක්කොම ගන්න නිසානෙ.. උන්ට කියවන්න වැදගත් ටික ෆිල්ටර් කල්ල දෙනවනෙ. :dull: :dull:
    කව්ද දන්නෙ ජීටීත් එහෙම වැඩක් කරනවද කියල :shocked: :shocked:
    ෆේක් අකෞන්ට් එහෙම ඔක්කොම මාට්ටුනෙ :oo: :oo:

    උන් ඔක්කොම ගන් නෑ බන් .. උන්ට access කරන්න පුළුවන් ඇති .. නැත්තන් ඉතින් උනුත් google ලගේ email data center එක ගාන data center එකක් ගහගෙන ඉන්න එපායේ .. ඊට වැඩ ලෙසිනේ access කරන්න ඉල්ල ගත්තම ..

    Admin ට PM කියවන්න පුළුවන් feature එකක් තියනවද නං දන් නෑ තිබ්බත් උ මොකටද ඕව කියව කියව ඉන්නේ :D:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sure naha ogollange message buddi ansha kiyawanna ida thiyanwa. ;)
    Enisa elakiri database eka purawane nathuwa facebook, skype wage wena mona hari ekakin yawanna. Loku udawwak. 250 message limit eka wadi karanna baruwa inne.
     
    Status
    Not open for further replies.