PMC ගැන මොකද හිතන්නේ?????

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    01.Saitm MBBS උපාධිය සඳහා ACT16 විභාගය අවශ්‍ය නොවේ.... ( |check the paper add| එතකොට තියන අවුල කොහෙද මේකෙන් එළියට එන අය වැඩ කරන්නේ කියන එක... ලංකාවේ වැඩ කරන්න නම් අර මොකද සභාවේ අවසරය ඕනා නේ,එක දෙන පාටක් නම් නෑ )

    02.No 1729/19 ගැසට් පත්‍රයට අදාලව 2011 August 30 දින පොරොන්දු වූ පරිදි
    එදින සිට මාස 6ක කාලයක් ඇතුළත ලබාදීමට එකඟ වූ පහසුකම් තවමත් සැපිරීමට Saitm පරිපාලනයට නොහැකි වී තිබේ.... (මේ ට්‍රෙඩ් එකේ කවුරු හරි Saitm ඩයල් එකක් ඉන්නවනම් දන්නවා ඇති නේද සීන් එක )

    03.Saitm ආයතනය මගින් ඉඳිකෙරෙමින් පවතින රෝහල සඳහා
    Ministry of Helth වෙතින් ලබාගත යුතු අවසරයක් නොමැති වීම. මේක හදන්න ඉස්සෙල්ලා ගන්න ඕන එකක්.අවසර අරන් තියෙන්නේ තොරතුරු තාක්ෂණ ආයතනක් ඉඳිකිරීම සඳහා අවසර පත්‍රයක්.

    මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ PMC දාන්න ඕනා.නමුත් තියෙන අවුල අවශ්‍ය අවම සුදුසු කමක් වත් සපුරගන්න බැරි තැනකින් කොහොමද MBBS ඩොකෙක් එළියට දෙන්නේ...

    Saitm ආයතනය වගකීමෙන් මේ කාර්ය ඉෂ්ඨ කරන්න ඕනා :oo: :oo: :oo: :oo:
    එහෙම කළොත් රටට සෙත :yes: :yes: :yes:
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පැටියා;12994568 said:
    අනිකට හෙණ හැහුවත් මොකෝ මට හරියනව නම් තියරිය.

    මම මේ කොටස ගැන විතරක් කියන්නම්. මොකද මේ ටික දැක්කට පස්සෙ මට උඹ ගැන හොඳ වැටපහීමක් ඇති වුනා.

    දැං උඹලත් කරන්නෙ ඕකම නේද?
    පීඑම්සී ගිහිං අනික් එවුං ගොඩ යන එක වැරදියි කියන්නෙ ඔය හේතුව නිසා නේද?

    මචං හැම දෙයක් දිහාම මද්‍යස්ථව බලන්න පුරැදු වෙයං.

    උඹ වගේ ඔලුව ඉදිම්මගත්ත මෝඩයෙක් එක්ක් මම ආය තර්ක කරන්නෙ නෑ මොකද උඹට උඹේ ඇහේ තියන පොල් පරාලෙ පේන්නෙ නෑ අනුංගෙ ඇස්වල කියන පොල් කෙන්ද පෙනුනට. :D

    මම ඔලුවෙන් හිටං කිවුවත් උඹ වගේ මෝඩයෙකුට මම කියන දේ තේරෙන්නෙ නෑ මචං.

    මම ඔය කියපු දේ ගැන පොඩ්ඩක් හිතපං.

    හිතලා පුලුවන් නම් හැදියං.

    නැත්තං කවදාහරි සමාජෙන් උඹ හැදෙද්දි අතක් පයක් නැතුව තියෙය් උඹට.

    ආත්මාර්ථ කාමී වෙන්න එපා මචං. අන්ක උඹ උඹ ආත්මාර්ථකාමී කියන දේත් දකින්න අවබෝධ කරගන්න පුරුදු වෙයං. :D

    උඹ උඹව විෂුවලයිස් කරපං මම මේ මේකක්ද කියන්නෙ මම මේ මොකක්ද කරන්නෙ කියලා.

    එතකොට උඹටම තේරුම් ගන්න පුලුවන් වෙයි හරි වැරැද්ද. ;)
    සල්ලි නැති කෙනාට කරුමේ කියලා ඕනෑ එකක් කරගන්න කියන එක නෙමෙයිද තියෙන ලොකුම ආත්මාර්ථකාමී කම :rolleyes:

    දැන් ඉතින් මට මෝඩයෝ කියලා පැනලා යමං මලයෝ උත්තර නැති උනාම. ත්‍රෙඩ් එක කියවන ඈයෝම විශුවලයිස් කර ගන්නැතෑ ඔයාගේ ඔය හරුප. කරුමෙයි ආත්මාර්ථකාමී කමයි :rofl::rofl::rofl:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පැටියා;12994510 said:
    :lol:
    Failed :rofl:

    මම දන්න තරමට PHD එකක් ගන්න එහෙම time frame එකක් නෑ.
    Masters completed නම් Research එකක් කරන්න තියෙන්නෙ ප්‍රොෆෙසර් කෙනෙක් යටතේ :lol:

    In medical field after completing MD you can follow the same route. :)

    ගොං ඇඩ් දෙන්න එපා මචං.

    බොරුවක් කියද්දි අහු නොවෙන බොරුවක් කියපං.

    මම ඉස්සෙල්ලත් කිවුව වගේ ඇවෙටර් එකේ තරමටම තමා උඹෙ මොලේත්. :lol:

    time frame ekak naa thama... Eth Grad school yanna salli gewala baa.. You should get qualified to the scholarship. Mata uba mokek wunath kamak naa... mama methanata awe hodata katu kaala.. tho wage ekekta gon add denna mata one naa.... Avator eka dala thynne mama lokkawa danna nisa... Colombo campus eken hama awuruddema 15kata wada PHD walata US enawa... eka maha arumayak nemei yako....:confused:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    01.) ඔබ PMC වලට විරුද්දද?

    ඔව්. ඩොකෙක් වෙන්න සුදුසුකම් නැති අය ඩොක්කු කරන්න හදන නිසා සහ ඩොකෙක් වෙන්න ඕන කරන පුහුණුව PMC වලින් ලබා නොදෙන නිසා.

    02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද?

    ඔව්. මුලින්ම ඒ කාලේ ආණ්ඩු වලින් දීපු ශිෂ්‍යත්ව වලින්. පසුව තම තමන්ගේ පුද්ගලික මුදල් වලින්

    03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද?

    නැත, කොහේ ඩිග්‍රිය ගත්තත් ලංකාවට පැමිණ act 16 විභාගය ලියා, සමත් වී තමන්ට නිසි දැනුම, සහ පුහුණුව තිබෙන බව ඔප්පු කල යුතු නිසා.

    04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ
    විරුධ්ද වි තිබෙනවාද??

    විරුද්ද වෙන්න හේතුවක් නෑ නේ. A/L නැතුව හෝ ඇතුව රට යන කෙනාට මෙහෙ ඇවිත් ඕන විදියට ඩිස්පෙන්සරි දාන්න බෑ. act 16 ලියලා , පාස් වුනාට පස්සේ තමයි ලංකාවේ රෙජිස්ට්‍රේශන් නොම්මරේ හම්බෙන්නේ. දැනටත් එක පාරකට ඇක්ට් 16 ලියනවා 1200 විතර, ඒත් පාස් වෙන්නේ 50-60 :P වැඩිම වුනොත් 100 :rolleyes::rofl:
    05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??

    ඔව්. ඇක්ට් 16 ලියලා පාස් වෙලා, ලංකාවේ රෙජිස්ටර් වෙච්ච අයගෙන්. නැතුව හොර පොල් දාගෙන ඉන්න එවුන්ගෙන් නෙවෙයි :P:P

    06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද????

    නැත. එහෙම අහන්න අවශ්‍යතාවයක් මෙතෙක් ඇති වෙලා නෑ. මොකද මෙතෙක් ලංකාවේ හිටියේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් අවුට් වෙච්ච සහ, අදාල සුදුසුකම් සපුරපු ඩොක්කු. දැන් නම් අහන්න වෙනව ඩොකා මොන යුනියෙන් ද අවුට් වුනේ. සයිටම් එකෙන් ද කියලා :rofl::rofl:

    07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද?

    :P සමහරු එනවා. සමහරු එන්නේ නෑ. ආවත් සුදුසුකම් ඇති බව පෙන්නන තුරු "සේවය" කරන්න හම්බෙන්නේ නෑ :D

    08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්‍යාපනය විනාස වෙනවා නම්,
    දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්‍යාපනය විනාස
    වෙන්නේ නැද්ද????

    නැත. පිටරට "පිලිගත්" යුනි කිසිවකට A/L වත් නැති සිසුන් බඳවා නොගනී. නමුත් සයිටම් වහන්තරාවට සිසුන් බඳවා ගන්නකොට එහෙම නියාමනයක් සිදු වන්නේ නෑ. රටේ දුප්පත් ලමයෙක්ට ලොවෙත් සයිටම් එකට යන්න බෑ. පුලුවන් නම් සයිටම් එකේ ඉගෙන ගන්න ගුරුවරයෙක් ගේ, ක්ලාක් කෙනෙක්ගේ ලමයෙක් පෙන්වන්න.

    පිට රට යුනි ගැන කියනවා නම්, විවිධ ආයතන සහ ආණ්ඩුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව වලින් ලමයි ගොඩක් පිටරට උපාධි ලබාගන්න යනවා. ආණ්ඩුවෙන් චීනය, රුසියාව, කියුබාව, ඉන්දියාව රටවල් වලට ශිෂ්‍යත්ව දෙනවා. අවශ්‍ය කෙනෙක්ට අපේ ඉස්කෝලෙන් එහෙම ගිය අයගේ නම් ගම් ලබා දෙන්න පුලුවන් චැක් කොර ගන්න :D:D තව රුසියානු මිත්‍රත්ව සංගමය වගේ සංගම් වලිනුත් හාෆ් ස්කොල් ලබා දෙනවා. පේනවද වෙනස?? දුප්පත් ලමයට මෙතන චාන්ස් එකක් තියෙනවා.

    09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි??

    ගොං කතා කියන්න එපා :P කොච්චර උඩ පැන්නත්, මෝරා ඩිග්‍රියේ කොලිටිය ස්ලිට් හරි , සබරගමු හරි ඌව කැම්පස් වල තියෙද?? :rofl::rofl::D:D

    10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ
    චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද?

    ලොවෙත් විරුද්ධ වෙන්නේ නෑ. එතකොට කස්ටිය කොච්චර දක්ෂද කියලා හැමෝටම බලාගන්න පුලුවන්.

    11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්‍ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (දැනට) අවශ්ය බව දන්නවාද????

    බයිලා :D:D
    ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වලටත් අවම සුදුසුකම S 3 කියලා දන්නවද?? :D:D
    ඒ වුනත් ඒවට ගන්නේ මෙඩිසින් කරන්න සුදුසුම අය. ඒ ලෙවල් බයෝ සිලබස් එක මතක තියා ගන්න බැරි එකාට , මෙඩිසින් කරන්න බෑ. මෙඩිසින් වල මතක තියාගන්න තියෙන ලෝඩ් එක දැක්කම සංසාරේ කලකිරෙනවා. :D
    අනිත් එක පිටරට යුනි වලට යන බහුතරය AAB, ABB, ABC, BBB වගේ හොඳ රිසල්ට් අරන් යන අය.

    12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද???

    නැත. ප්‍රශ්ණේ තියෙන්ණේ එයාලා ඇක්ට් 16 ලියන්න එන්නේ නැති එක :P

    13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද????

    සයිටම් එක ලංකාවේ පිහිටුවන නිසා සයිටම් අය ඇක්ට් 16 ලියන්න යන්නේ නැති එක තමයි මෙතන ප්‍රශ්ණේ :rolleyes::rolleyes:

    ප.ලි-

    එලකිරියේ ගොඩක් ඉන්නේ ස්ලිට්,සිනෙක්, අයි අයි ටී, ඇපිට් ඉන්න අය. ඒක නිසා සර්වේ එකක් කරනවා නම් මෙතන බහුතරය පී එම් සී එක හොඳයි කියලා අත උස්සයි. ඒත් පී එම් සී එක හොඳයි කියන අය , කවදාවත් පාර අයිනේ තියෙන ග්‍රැෆික් ඩිසයිනිං කෝස් උගන්නන ටියුශන් ක්ලාස් එක ස්ලිට් එකට වඩා හොඳයි කියන්නේ නෑ නේ :D:D

    පී එම් සී එකේ කොලිටිය හොද නම්, ඇක්ට් 16 ලියලා පාස් වෙන අයට විතරක් ලංකාවේ රෙජිස්ට්‍රේශන් දෙනවා නම් පී එම් සී 1ට 10ක් දැම්මත් ප්‍රශ්ණයක් නෑ. එහෙම නැතුව, ඒ ලෙවල් වත් පාස් නැති අයට ශෝට් කට් වලින් මිනිස්සු මරන්න ලයිශන් දෙන එකට මම විරුද්ධයි.

    පී එම් සී එකෙන් එන දැනුම අඩු, ප්‍රැක්ටිස් එක අඩු ඩොකා බෙහෙත් කරන්නේ ඉන්දියාවේ මිනිස්සුන්ට නෙවෙයි, උඹලට, උඹලගේ අම්මල තාත්තලට. පපුවෙ අමාරුවට, ගැස්ට්‍රයිටිස් කියලා බෙහෙත් දෙන , දියවැඩියාවට, ප්‍රෙශර් වලට , වණ , කුශ්ඨ වලට හරියට බෙහෙතක් දෙන්න බැරි ඩොකාලා අවුට් වුනොත් උඹලා-අපි සේරම සදා අනාතයි. කොච්චර පොර ටෝක්ස් දුන්නත් ලෙඩක් හැදුන දවසක අපි හැමෝම පු* උඩ දාගෙන වැඳගෙන යන්නෙ ඩොකා ගාවට. ඌ ගොබ්බයෙක් වුනොත් අපිට වෙන්නේ විහින් මැරෙන්න.

    ඒ නිසා කරුණාකරලා හොඳට හිතලා බලන්න. ආණ්ඩුව හෝ කවුරුහරි ගන්න වැරදි තීන්දු වලට උඩගෙඩි දුන්නොත් විඳවන්න වෙන්නේ මුලු රටටමයි. ;);)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේකෙ ඉන්න සමහර උන්ට තර්කයක් පැහැදිලි කරන්න බෑ බං. මං ඒ නිසා මේ වගේ දේවල් වලට කතා කරන්නත් කැමති නෑ.

    Personally මං විරුද්ධයි PMC එකට. ඕක තනිකරම සල්ලි ගරන්න හදන වැඩක්. දන්නව ඇතිනේ ඕක පිටිපැස්සේ ඉන්නේ කවුද කියලා. (මේ පාර A/L කරපු උන්ට කෙලවපු උන්ගෙන් තුන් දෙනක්ම ඉන්නවා ;))

    මචන් ඩොකෙක් deal කරන්නේ මිනිස් ජීවිතයක් එක්ක. ඒ නිසා දෙන උපාධියේ quality එකක් තියෙන්න ඕනෙ.

    මගේ ජීවිතයට සම්බන්ධ පොඩි උදාහරණයක් කියන්නම්. ඉස්කෝලෙදි අපේ නංගිව ලමයෙක් තල්ලු කරලා එයාව වැටිලා තිබුනා, නහයෙනුත් ලේ ඇවිත් තිබිලා බෙහෙත් දාලා ගෙදර ගෙනාවා. රෑ එකපාරම නංගිගෙ කටින් ලේ ඇවිත් තිබ්බා. එහෙමම ගෙනාවා අපි Durdans Hospital එකට. එතන ENT එකේ ඩොකා චෙක් කරලා කිව්වා අවුලක් නෑ ගෙදර ගෙනියලා ආයේ වමනෙ වගේ ආවොත් ගේන්න කියලා. ඒත් අපේ තාත්තා කිව්වා කමක් නෑ අපි ඇඩ්මිට් කරලා තියමු කියලා කොයි එකටත්. ඊට පස්සේ එදා රෑ මායි අම්මයි තමයි නංගි ගාව හිටියේ.

    රෑ නංගිගෙ නහයෙන් නිකන් හොටු වගේ බේරෙන්න ගත්තා. මං ගිහින් කිව්වමත් ඇවිත් බලලා ගියා. බලන්න ආවේ ඔය උඹලා උඩ දාගෙන කෑ ගහන Foreign Degree එකක් කරපු වෙන රටක Degree ගොඩක් තියෙන ඩොකෙක්. ඊට පස්සෙ දවසේ මට කැම්පස් එකේ Presentation එකක් තිබිලා මං පාන්දරම Hospital එකෙන් ආවා. මං නංගිට කිව්වා නංගි මං ගිහින් එන්නම් කියලා අත අල්ලලා. ඒත් එයා නිකන් මොනවද කිව්වා. මං හිතුවේ සේලයින් එක නිසා රිදෙන නිසා කියලා. (එත්කොට නංගි 5 වසරේ)

    කොහොමහරි මං කැම්පස් ගිහින් Presentation ඔන්න මෙන්න තියෙද්දි අම්මා Call කරා. මං Phone එක Answer කරන්නේ නැතුව ඉන්නත් හදලා නිකමට ගත්තා. අම්ම කිව්වා නංගිට අමාරුයි General Hospital ගෙනියනවා කියලා Ambulance එකේ. අම්මා අඬනවා. මං එහෙමම Presentation කරපු මිස්ට කියලා ආවා. ඒ මිස් කිව්වා Presentation ගැන බලන්න එපා යන්න. හෙට ඇවිත් මිස්ව හම්බෙන්න කියලා.

    මං General Hospital එකට ගිහින්ම නෑ. (අපි සාමන්යයෙන් යන්නේ Private Hospital වලට) ඇතුලට ගන්නේ නෑ ලෙඩ්ඩු බලන වෙලාව නිසා. මේ වෙද්දි අම්මා ඇතුලෙ නංගි එක්ක. තාත්තත් ආවා. (අපේ තාත්තා SLICP එකේ ඉහල තනතුරක් දරනවා. ඒ නිසා Hospital, Pharmaceutical Filed එකේ ගොඩක් Connection තියෙනවා) එහෙම ඇදුනුම්කම් මාර්ගයෙන් අපි ඔක්කොම කොහොමහරි ඇතුලට ගියා. යද්දිත් නංගිගේ මුලු ඔලුවම තට්ටෙ ගාලා. :( Operation Theater එකට ගන්න ඔන්න මෙන්න තියෙද්දි දැක්කේ. ඔපරේශන් එක කරන්න හිටියෙ ලංකාවෙ ඉන්න දක්ශතම Neurosurgeon. ඒත් ඩොක්ටර් කිව්වේ ජීවිතේ බේරන්න පුලුවන් හැකියාව 5% වත් නෑ දැනටමත් ගොඩක් පරක්කුයි කියලා. ඒ වෙද්දිත් නංගියෙ මොලේට හිස්කබල හරහා ලේ ගලන්න පටන් අරන්. එක පැත්තක් Paralyse වෙලා. මං මොන තරම් කලින් දවසේ Durdans එකේ පාහර ඩොකාලට කිව්වත් මුං ගනන් ගත්තේ නෑ. තාත්තට ඩොක්ටර් කිව්වා වෙන කරන්න කිසිම දෙයක් නෑ ඔපරේශන් එකට අත්සන් කරන්න කියලා. තාත්තට අත්සන් කරන්න පෑන ගන්නවත් බෑ ඒ තරමට Shock වෙලා. මං මුල්ම වතාවට්ට දැක්කේ තාත්තා ඉකිගහලා අඬනවා. විශ්වාස කරපන් මචන් ඩොක්ටත් ඇඬුවා.

    නංගිව ඔපරෙශන් එකට ගත්තා. පැය ගානක් ගියා. ඔන්න Streacher එකක දගෙන නංගිව ගෙනවා. සුදු රෙද්ද දැක්ක ගමන් අපේ අම්මා කෑ ගහලා අඬන්න ගත්තා. අපේ අම්මා හිතුවෙ වෙන දෙයක්. ඩොක්ටර් කිව්වා ඔපරේෂන් එක හරි. ඒත් තාම ජීවිතේ ගැන විශ්වාසය තියන්න බෑ කියලා. මුලු General Hospital එකේම Neuro Unit ICU එකේ ඇදන් 4 තියෙන්නෙ. නංගිගෙ එහා පැත්තෙ එක්කෙනා මං බලන් ඉද්දිම මැරුණා. කොහොම හරි එදා හවස් වෙදිදි සිහිය ආවා. දවස් 2 ICU ඉදලා Ward එකට දැම්මා.

    එදා ඩොක්ටර් කිව්වේ ඒ ඩොක්ටර් කරපු දහස් ගානක් ඔපරේශන් වලින් කරපු දෙවනි අමාරුම එක කියලා. මාස 4 විතර යනකන් නංගි ඇදේ හිටියෙ වෙනම Environment එකක මොලේ Operation එකක් නිසා. ගෙදර ගෙනාවට පස්සෙ මං නංගිව දැක්කෙත් සතියකට වගේ පස්සේ. මාසෙකට වගේ පස්සෙ තමයි ඒ කාමරේට ගියෙත්.

    කොහොමහරි Durdans එකේ හිටපු පැය ගානටයි Treatment වලටය් ලක්ශ 4 වගේ ගියා. තාත්තා මුකුත්ම නොකියා ඒවා ගෙවලා දැම්මා. හැබැයි නංගිට මොනාහරි උනානම් එහෙම මං ඔය ඩොකාවයි හිටපු උන් ටිකයි මරනවා. :angry:

    ඔන්න බලපන් Private Hospital වල තත්ත්වය. අර ඩොක්ටර් අපිට දෙවි කෙනක් වගේ. ඩොක්ටර් අපිට එක දෙයක් කිව්වා. හැමෝම Private Hospital වල ඉන්න Doctor ලා හොදයි කියලා එහෙ යනවා. හැබැයි ඔය කොයි Private Hospital එකෙත් වැඩ වැරදුනාම හොයන් එන්නේ මේ General Hospital එකේ මේ දුප්පත් ඩොක්ටර්ලව කියලා.

    ඔය නිසා තමයි මං මූලිකවම PMC වලට විරුද්ධ. PMC ගියාට කමක් නෑ උඹලා හරියට ඉගෙනගනිල්ලා මිනිස්සුන්ගෙ ජීවිත්ත් එක්ක සෙල්ලම් නොකර. අපේ තාත්තට මොන සල්ලි තිබ්බත් අන්තිමට අපේ නංගි අද ජීවතුන් අතර ඉන්නේ රජයේ රෝහලක ඩොක්ටර් කෙනක් නිසා. උඹලත් ඉගෙනගෙන Private Practice ම කරන්නේ නැතුව මනුස්සකමටත් සලකපල්ලා සල්ලි මත්තෙම නැහෙන්නේ නැතුව. :angry:
     
    [/QUOTE]

    ඔන්න ඔය නිසා තමයි බං මාත් මේකට විරුද්ධ :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    time frame ekak naa thama... Eth Grad school yanna salli gewala baa.. You should get qualified to the scholarship. Mata uba mokek wunath kamak naa... mama methanata awe hodata katu kaala.. tho wage ekekta gon add denna mata one naa.... Avator eka dala thynne mama lokkawa danna nisa... Colombo campus eken hama awuruddema 15kata wada PHD walata US enawa... eka maha arumayak nemei yako....:confused:

    :yes::yes: මේක ඇත්ත. අපේ අයියා බුවෙකුත් 2010 chemistry special පාස් අවුට් වෙලා usa බලා වනගත වුනා.
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඔන්න ඔය නිසා තමයි බං මාත් මේකට විරුද්ධ :dull:

    :yes::yes: මමත් අකමැති මේ සීන් එක නිසා තමයි.
    මචන් උඹ කියනවා වගේ මේවා මෙතන කතා කරල වැඩක් නෑ. මොකද මෙතන ඉන්න අය එක්ක දෙයක් කතා කරලා බේරගන්න , තේරුම් කරන්න බෑ. කවද හරි තමන්ටම දෙයක් වුනාම තමයි තේරෙන්නේ.

    P.S - උඹට වෙච්ච සීන් එක මාරම සීන් එකක්. ඇඟ හිරිවැටෙනවා :shocked::shocked:
     
    Jul 6, 2012
    5
    1
    0
    New York
    පැටියා;12990520 said:
    Avatar eken penawa ube A/L results monada kiyala :rofl:

    avatar7201_1.gif

    :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    බින්දු;12995147 said:

    :yes::yes: මමත් අකමැති මේ සීන් එක නිසා තමයි.
    මචන් උඹ කියනවා වගේ මේවා මෙතන කතා කරල වැඩක් නෑ. මොකද මෙතන ඉන්න අය එක්ක දෙයක් කතා කරලා බේරගන්න , තේරුම් කරන්න බෑ. කවද හරි තමන්ටම දෙයක් වුනාම තමයි තේරෙන්නේ.

    P.S - උඹට වෙච්ච සීන් එක මාරම සීන් එකක්. ඇඟ හිරිවැටෙනවා :shocked::shocked:

    හරියට කෑමක් බීමක්වත් නැතුව නොමැරි මැරුණා බං අපි. :( මං ඔය කිව්වේ මූලිකම දේ විතර්යි මචන්. අපි කොයි තරම් මානසිකව වැටුනද කියලා දන්නේ ළඟින්ම හිටපු අය විතරයි.
     
    • Like
    Reactions: බින්දු

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Lankaawa nisa...

    Me dawaswala lankawe siddawena dewal hatiyata, Degree eka ape rate desapaaluwange sellam baduwak nowevi kiyala hithanath amarui.

    PMC gana ahana kena apita uththara denna kiyanne eyage uththarawalatane.
    EEwa eyage mathaya pennanane dala thiyenne. :angry:

    wenath prashna 15 k kenekuta ahanna puluwan. (dan thiyena CAMPUS wadi kalama mokada? Salliwalata,Balayata, Nilayata DEGREE eka deida? wage dewal....
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :P

    කවදාහරි දවසක..... private ඉස්පිරිතලෛ රජයේ ඉස්පිරිතාලෛ අතර තියන වෙනස.... private campus වලත් ආණ්ඩුවේ campus වලත් තියේවි

    මේකෙ ඉන්න සමහර උන්ට තර්කයක් පැහැදිලි කරන්න බෑ බං. මං ඒ නිසා මේ වගේ දේවල් වලට කතා කරන්නත් කැමති නෑ.

    Personally මං විරුද්ධයි PMC එකට. ඕක තනිකරම සල්ලි ගරන්න හදන වැඩක්. දන්නව ඇතිනේ ඕක පිටිපැස්සේ ඉන්නේ කවුද කියලා. (මේ පාර A/L කරපු උන්ට කෙලවපු උන්ගෙන් තුන් දෙනක්ම ඉන්නවා ;))

    මචන් ඩොකෙක් deal කරන්නේ මිනිස් ජීවිතයක් එක්ක. ඒ නිසා දෙන උපාධියේ quality එකක් තියෙන්න ඕනෙ.

    මගේ ජීවිතයට සම්බන්ධ පොඩි උදාහරණයක් කියන්නම්. ඉස්කෝලෙදි අපේ නංගිව ලමයෙක් තල්ලු කරලා එයාව වැටිලා තිබුනා, නහයෙනුත් ලේ ඇවිත් තිබිලා බෙහෙත් දාලා ගෙදර ගෙනාවා. රෑ එකපාරම නංගිගෙ කටින් ලේ ඇවිත් තිබ්බා. එහෙමම ගෙනාවා අපි Durdans Hospital එකට. එතන ENT එකේ ඩොකා චෙක් කරලා කිව්වා අවුලක් නෑ ගෙදර ගෙනියලා ආයේ වමනෙ වගේ ආවොත් ගේන්න කියලා. ඒත් අපේ තාත්තා කිව්වා කමක් නෑ අපි ඇඩ්මිට් කරලා තියමු කියලා කොයි එකටත්. ඊට පස්සේ එදා රෑ මායි අම්මයි තමයි නංගි ගාව හිටියේ.

    රෑ නංගිගෙ නහයෙන් නිකන් හොටු වගේ බේරෙන්න ගත්තා. මං ගිහින් කිව්වමත් ඇවිත් බලලා ගියා. බලන්න ආවේ ඔය උඹලා උඩ දාගෙන කෑ ගහන Foreign Degree එකක් කරපු වෙන රටක Degree ගොඩක් තියෙන ඩොකෙක්. ඊට පස්සෙ දවසේ මට කැම්පස් එකේ Presentation එකක් තිබිලා මං පාන්දරම Hospital එකෙන් ආවා. මං නංගිට කිව්වා නංගි මං ගිහින් එන්නම් කියලා අත අල්ලලා. ඒත් එයා නිකන් මොනවද කිව්වා. මං හිතුවේ සේලයින් එක නිසා රිදෙන නිසා කියලා. (එත්කොට නංගි 5 වසරේ)

    කොහොමහරි මං කැම්පස් ගිහින් Presentation ඔන්න මෙන්න තියෙද්දි අම්මා Call කරා. මං Phone එක Answer කරන්නේ නැතුව ඉන්නත් හදලා නිකමට ගත්තා. අම්ම කිව්වා නංගිට අමාරුයි General Hospital ගෙනියනවා කියලා Ambulance එකේ. අම්මා අඬනවා. මං එහෙමම Presentation කරපු මිස්ට කියලා ආවා. ඒ මිස් කිව්වා Presentation ගැන බලන්න එපා යන්න. හෙට ඇවිත් මිස්ව හම්බෙන්න කියලා.

    මං General Hospital එකට ගිහින්ම නෑ. (අපි සාමන්යයෙන් යන්නේ Private Hospital වලට) ඇතුලට ගන්නේ නෑ ලෙඩ්ඩු බලන වෙලාව නිසා. මේ වෙද්දි අම්මා ඇතුලෙ නංගි එක්ක. තාත්තත් ආවා. (අපේ තාත්තා SLICP එකේ ඉහල තනතුරක් දරනවා. ඒ නිසා Hospital, Pharmaceutical Filed එකේ ගොඩක් Connection තියෙනවා) එහෙම ඇදුනුම්කම් මාර්ගයෙන් අපි ඔක්කොම කොහොමහරි ඇතුලට ගියා. යද්දිත් නංගිගේ මුලු ඔලුවම තට්ටෙ ගාලා. :( Operation Theater එකට ගන්න ඔන්න මෙන්න තියෙද්දි දැක්කේ. ඔපරේශන් එක කරන්න හිටියෙ ලංකාවෙ ඉන්න දක්ශතම Neurosurgeon. ඒත් ඩොක්ටර් කිව්වේ ජීවිතේ බේරන්න පුලුවන් හැකියාව 5% වත් නෑ දැනටමත් ගොඩක් පරක්කුයි කියලා. ඒ වෙද්දිත් නංගියෙ මොලේට හිස්කබල හරහා ලේ ගලන්න පටන් අරන්. එක පැත්තක් Paralyse වෙලා. මං මොන තරම් කලින් දවසේ Durdans එකේ පාහර ඩොකාලට කිව්වත් මුං ගනන් ගත්තේ නෑ. තාත්තට ඩොක්ටර් කිව්වා වෙන කරන්න කිසිම දෙයක් නෑ ඔපරේශන් එකට අත්සන් කරන්න කියලා. තාත්තට අත්සන් කරන්න පෑන ගන්නවත් බෑ ඒ තරමට Shock වෙලා. මං මුල්ම වතාවට්ට දැක්කේ තාත්තා ඉකිගහලා අඬනවා. විශ්වාස කරපන් මචන් ඩොක්ටත් ඇඬුවා.

    නංගිව ඔපරෙශන් එකට ගත්තා. පැය ගානක් ගියා. ඔන්න Streacher එකක දගෙන නංගිව ගෙනවා. සුදු රෙද්ද දැක්ක ගමන් අපේ අම්මා කෑ ගහලා අඬන්න ගත්තා. අපේ අම්මා හිතුවෙ වෙන දෙයක්. ඩොක්ටර් කිව්වා ඔපරේෂන් එක හරි. ඒත් තාම ජීවිතේ ගැන විශ්වාසය තියන්න බෑ කියලා. මුලු General Hospital එකේම Neuro Unit ICU එකේ ඇදන් 4 තියෙන්නෙ. නංගිගෙ එහා පැත්තෙ එක්කෙනා මං බලන් ඉද්දිම මැරුණා. කොහොම හරි එදා හවස් වෙදිදි සිහිය ආවා. දවස් 2 ICU ඉදලා Ward එකට දැම්මා.

    එදා ඩොක්ටර් කිව්වේ ඒ ඩොක්ටර් කරපු දහස් ගානක් ඔපරේශන් වලින් කරපු දෙවනි අමාරුම එක කියලා. මාස 4 විතර යනකන් නංගි ඇදේ හිටියෙ වෙනම Environment එකක මොලේ Operation එකක් නිසා. ගෙදර ගෙනාවට පස්සෙ මං නංගිව දැක්කෙත් සතියකට වගේ පස්සේ. මාසෙකට වගේ පස්සෙ තමයි ඒ කාමරේට ගියෙත්.

    කොහොමහරි Durdans එකේ හිටපු පැය ගානටයි Treatment වලටය් ලක්ශ 4 වගේ ගියා. තාත්තා මුකුත්ම නොකියා ඒවා ගෙවලා දැම්මා. හැබැයි නංගිට මොනාහරි උනානම් එහෙම මං ඔය ඩොකාවයි හිටපු උන් ටිකයි මරනවා. :angry:

    ඔන්න බලපන් Private Hospital වල තත්ත්වය. අර ඩොක්ටර් අපිට දෙවි කෙනක් වගේ. ඩොක්ටර් අපිට එක දෙයක් කිව්වා. හැමෝම Private Hospital වල ඉන්න Doctor ලා හොදයි කියලා එහෙ යනවා. හැබැයි ඔය කොයි Private Hospital එකෙත් වැඩ වැරදුනාම හොයන් එන්නේ මේ General Hospital එකේ මේ දුප්පත් ඩොක්ටර්ලව කියලා.

    ඔය නිසා තමයි මං මූලිකවම PMC වලට විරුද්ධ. PMC ගියාට කමක් නෑ උඹලා හරියට ඉගෙනගනිල්ලා මිනිස්සුන්ගෙ ජීවිත්ත් එක්ක සෙල්ලම් නොකර. අපේ තාත්තට මොන සල්ලි තිබ්බත් අන්තිමට අපේ නංගි අද ජීවතුන් අතර ඉන්නේ රජයේ රෝහලක ඩොක්ටර් කෙනක් නිසා. උඹලත් ඉගෙනගෙන Private Practice ම කරන්නේ නැතුව මනුස්සකමටත් සලකපල්ලා සල්ලි මත්තෙම නැහෙන්නේ නැතුව. :angry:
    gune bhai ta wenasa penawada?
    :sorry::sorry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බින්දු;12995093 said:
    01.)

    11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්‍ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (දැනට) අවශ්ය බව දන්නවාද????

    බයිලා :D:D
    ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වලටත් අවම සුදුසුකම S 3 කියලා දන්නවද?? :D:D
    ඒ වුනත් ඒවට ගන්නේ මෙඩිසින් කරන්න සුදුසුම අය. ඒ ලෙවල් බයෝ සිලබස් එක මතක තියා ගන්න බැරි එකාට , මෙඩිසින් කරන්න බෑ. මෙඩිසින් වල මතක තියාගන්න තියෙන ලෝඩ් එක දැක්කම සංසාරේ කලකිරෙනවා. :D
    අනිත් එක පිටරට යුනි වලට යන බහුතරය AAB, ABB, ABC, BBB වගේ හොඳ රිසල්ට් අරන් යන අය.

    [/COLOR][/COLOR][/COLOR]

    නිකන් බයිලා කියන්න එපා බන්........ හිනා යන කතාවක්නේ කියන්නේ...... මම දැනට අපේ set එකෙන් රට ගියපු එව්න් දන්නවා..... ඒ හැම එකාම යන්තම් S 3 දාලා ගියපු එව්න්.......
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට පොඩ්ඩක් කියපල්ලා මචන් උබලගේ ගෙවල් වල තියෙන වාහනය මොකක්ද කියලා........ car එකක් නම් හොද toyataද, hondaද?
    jeep එකක් නම් හොද mitsubishiද, toyotaද??????
    මේ දවස් වල ගන්න හොද jeep එකක්ද, car එකක්ද??????
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    RePost බුවා;12995739 said:
    නිකන් බයිලා කියන්න එපා බන්........ හිනා යන කතාවක්නේ කියන්නේ...... මම දැනට අපේ set එකෙන් රට ගියපු එව්න් දන්නවා..... ඒ හැම එකාම යන්තම් S 3 දාලා ගියපු එව්න්.......
    ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිටයි...:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    RePost බුවා;12995739 said:
    නිකන් බයිලා කියන්න එපා බන්........ හිනා යන කතාවක්නේ කියන්නේ...... මම දැනට අපේ set එකෙන් රට ගියපු එව්න් දන්නවා..... ඒ හැම එකාම යන්තම් S 3 දාලා ගියපු එව්න්.......

    1. මෙතන පොට්ටයෝ නෑ. ඒක නිසා අනිත් මිනිස්සු ඉරිටේට් වෙන්නේ නැති වෙන විදියට පෝස්ට් කරන්න
    2. උඹ බයිලා කියන්න එපා :lol::lol: උඹලගේ "සෙට්" එකේ S 3න් රට ගිය එවුන් සේරම මෙඩිසින් ද කරන්නේ?? මම මෙතන කතා කරන්නේ මෙඩිසින් ගැන. උඹේ " සෙට් " එකෙන් S 3න් එකෙක් රට ගියත් ඌ මෙහෙ ඇවිත් ඇක්ට් 16 ලියන්න ඕන, පී එම් සී එකා ලියන්නේ නෑ :lol::lol: තේරෙනවද වෙනස
    3. :D:D උඹේ සෙට් එකේ ඔය S 3න් මෙඩිසින් ගිය අයගේ නම් ගම් විස්තර අපිටත් දැන ගන්න පී ඇම් එකක් එවනවද??? :lol::lol: ඕන කෙනෙක්ට කියන්න පුලුවන් අපෙන් මෙච්චර ගියා, අච්චර ගියා කියලා. ඒවට සාක්ශි තමයි නැත්තේ :D:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    දැම්මට කිසිම ප්‍රශ්නයක් නෑ
    එත් goverment campus,PMC සමාන තත්වයේ තියන්න ඕනි
    දක්ෂයාට place එක තියන විදියට
    නැතුව සල්ලිකාරයට first place එන විදියට නෙවෙයි

    Short and Sweet :cool::cool::cool::cool::cool:

    AGREED :yes::yes::yes: