තෑන්ක්ස්.12.0.10
![]()
මොකද්ද වුණේ?මටනම් කෙලවුනා මිත්‍රවරුනි
hutch daEthakota mata witharada awulak nathi POCO ekak hambela thiyenne
![]()
Mobitelhutch da
ayi sim ece nama penne naththe
Oled වල එහෙම අවුල් වෙන්නේ නෑ බං.මං Nokia N8, Lumia 925,lumia 920.lumia 950xl ,mi 9t මේ සේරම AMOLED display නේ.එහෙම කිසි කේස් එකක් අවී නෑ.redmi කියන්නේ ගාන අඩු ඒව නිසා තමා මං නන් හිතන්නේ.mi වල ඔහොම කේස් ගොඩක් අඩුයිඅහන උන් කියන්නේ එක්කෝ සොෆ්ට්වෙයාර් කේස් , සිග්නල් අඩුයි , බැටරි අඩුයි , නොට් 10 ද කොහෙද ඩිස්ප්ලේ එකේ අව්ල් කියන්නේ ඔස්තාර්ලා කියන්නේ oled වල කොමන් ඉසු ලු ඕව.
මගේ note 7 එකේ දැන් සතියකට විතර කලින් ඔය කෙහෙම්මල උනා.එක නම් දැන් අරන් අවුරුදු 2යි මාස 3ක්. මුලින් කෝල් එකක් එදදි හුටස් ගාල ඕෆ් උනා. ඊට පස්සේ නිකනුත් ඕෆ් වෙන්න ගත්තා. MIUI එකේ බග් එකක් කියලා හිතන් කස්ටම් රෝම් එකකුත් ගැහුවා. වැඩක් උන්නැ. දැන් ඕෆ් උනාම ඔන් වෙන්නෙම නෑ බැටරි ෆුල් තිබ්බත්, චාජ් එකට ගහන්නම ඕනේ. චාජ් කොන්ට්‍රෝලර් එකේ අව්ලක්ද කොහෙද. හෙට අනිද්දට රෙපෙයාර් කරන්න ගෙනියන්න ඕනේ.
හින්දි දන්න එකෙක් කියහන් මූ මේකෙ මොකක්ද කරන්නේ කියලා. රෙසිස්ටරයක් අයින් /ෂෝට් කරනවද?
Nokia mcaththeeMama Nokia ganne
Pure android ena nisa ... Wadyak na
Ps : pixel Ganna shalli na![]()
ඔය "පැටියා" ලෙඩ උනේ කොහොමද?
උදෙන්ම සුබ ආරන්චියක් ගෙනාවා ලමයි
දවස් 2 කට පස්සෙ මගේ poco m3 පැටියා අද ඇස් ඇරලා බැලුවා
මේ ලෙඩේම ඔයාගෙ පැට්යටත් තියනවනම් කියන්න තියෙන්නෙ ඉවසන්න...ඉවසන්න.xiaomi දෙවියන් ජීවමානයි.එයා කවදාවත් අපිට නරක දෙයක් කරන්නෙ නෑ.දැන් මම මගේ පැටියත් එක්ක ඉතාම සතුටින් කාලය ගතකරනවා
අන්තිමට කියන්න තියෙන්නෙ මගේ poco පැටියා අසනීප වුනා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් කතා කරපු දුක අහපු ඔයාලට ගොඩක් ස්තූතී.
------ Post added on Sep 27, 2021 at 8:20 AM
20 hariye hoda phone na bn..Nokia mcaththee
20 around mcaththee hnda ecac thyenne

12.0.10 කළා මොකුත් අවුලක් නෑ බංලගදි update කලේ නෑ අවුල් යනව කිව්ව හින්ද![]()