POCO M3 අරගෙන කෙලවෙච්ච එවුන් සිටිත්ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    ඔයාගෙ ඩිවයිස් එකේ MIUI වර්ශන් එක මොකක්ද?
    12.0.10

    V4n7Tfl.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    තෑන්ක්ස්.

    එක්කෝ මේ අවුල තිබ්බෙ පරණ MIUI වර්ශන් වල. එහෙමත් නැතිනම් යම් කාලයක් තුල මැනුෆැක්චර් කරපු ඩිවයිසස් වල.

    ඔහොම හිතුනෙ, ඉන්ටනෙට් එකේ එක එක්කෙනා කියලා තියෙන කතා අනුව. මමත් හරියටම දන්නෙ නැහැ. ඕපී සහ අවුල් ගිය අනිත් අයත් පොඩ්ඩක් අවුල ගියෙ කොහොමද, මොකද්ද MIUI වර්ශන් එක කියලා දැම්මොත් වටිනවා.
     
    • Like
    Reactions: Hyaenidae and TNHM

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අහන උන් කියන්නේ එක්කෝ සොෆ්ට්වෙයාර් කේස් , සිග්නල් අඩුයි , බැටරි අඩුයි , නොට් 10 ද කොහෙද ඩිස්ප්ලේ එකේ අව්ල් කියන්නේ ඔස්තාර්ලා කියන්නේ oled වල කොමන් ඉසු ලු ඕව.
    Oled වල එහෙම අවුල් වෙන්නේ නෑ බං.මං Nokia N8, Lumia 925,lumia 920.lumia 950xl ,mi 9t මේ සේරම AMOLED display නේ.එහෙම කිසි කේස් එකක් අවී නෑ.redmi කියන්නේ ගාන අඩු ඒව නිසා තමා මං නන් හිතන්නේ.mi වල ඔහොම කේස් ගොඩක් අඩුයි
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math redmi note 10 pro ekak ganna hitiye.godak review wala eka eka awul thiyenawa kiyala thibba.thawa signal issue ehemath thiyenawa kiyala thibba.warranty claim karanna giyamath unge service eka awul kiyala dala thibba.eka nisa ganna thibba idea eka atha eriya.
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දන්න එකෙක් කියනවද redmi 9 එකද redmi 9T එකද හොද කියලා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මගේ note 7 එකේ දැන් සතියකට විතර කලින් ඔය කෙහෙම්මල උනා.එක නම් දැන් අරන් අවුරුදු 2යි මාස 3ක්. මුලින් කෝල් එකක් එදදි හුටස් ගාල ඕෆ් උනා. ඊට පස්සේ නිකනුත් ඕෆ් වෙන්න ගත්තා. MIUI එකේ බග් එකක් කියලා හිතන් කස්ටම් රෝම් එකකුත් ගැහුවා. වැඩක් උන්නැ. දැන් ඕෆ් උනාම ඔන් වෙන්නෙම නෑ බැටරි ෆුල් තිබ්බත්, චාජ් එකට ගහන්නම ඕනේ. චාජ් කොන්ට්‍රෝලර් එකේ අව්ලක්ද කොහෙද. හෙට අනිද්දට රෙපෙයාර් කරන්න ගෙනියන්න ඕනේ.




    හින්දි දන්න එකෙක් කියහන් මූ මේකෙ මොකක්ද කරන්නේ කියලා. රෙසිස්ටරයක් අයින් /ෂෝට් කරනවද?

    මගෙත් note 7 එකක් තියෙනවා. ලඟකදි ඉඳන් පට්ට ස්ලෝ. වෙලාවකට restart වෙනවා.


    අයේ note 9s එකක් තියෙනවා. ඒකේ ear speaker වැඩ නෑ. පිටි පස්සට ගැහුවම වැඩ කරනවා.

    අනේ මන්දා අයේ නම් සියෝමි ගන්නේ නෑ
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,881
    4,216
    113


    උදෙන්ම සුබ ආරන්චියක් ගෙනාවා ලමයි
    දවස් 2 කට පස්සෙ මගේ poco m3 පැටියා අද ඇස් ඇරලා බැලුවා
    මේ ලෙඩේම ඔයාගෙ පැට්යටත් තියනවනම් කියන්න තියෙන්නෙ ඉවසන්න...ඉවසන්න.xiaomi දෙවියන් ජීවමානයි.එයා කවදාවත් අපිට නරක දෙයක් කරන්නෙ නෑ.දැන් මම මගේ පැටියත් එක්ක ඉතාම සතුටින් කාලය ගතකරනවා

    අන්තිමට කියන්න තියෙන්නෙ මගේ poco පැටියා අසනීප වුනා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් කතා කරපු දුක අහපු ඔයාලට ගොඩක් ස්තූතී.
    ------ Post added on Sep 27, 2021 at 8:20 AM
     
    • Love
    • Haha
    Reactions: AshenTM and NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113


    උදෙන්ම සුබ ආරන්චියක් ගෙනාවා ලමයි
    දවස් 2 කට පස්සෙ මගේ poco m3 පැටියා අද ඇස් ඇරලා බැලුවා
    මේ ලෙඩේම ඔයාගෙ පැට්යටත් තියනවනම් කියන්න තියෙන්නෙ ඉවසන්න...ඉවසන්න.xiaomi දෙවියන් ජීවමානයි.එයා කවදාවත් අපිට නරක දෙයක් කරන්නෙ නෑ.දැන් මම මගේ පැටියත් එක්ක ඉතාම සතුටින් කාලය ගතකරනවා

    අන්තිමට කියන්න තියෙන්නෙ මගේ poco පැටියා අසනීප වුනා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් කතා කරපු දුක අහපු ඔයාලට ගොඩක් ස්තූතී.
    ------ Post added on Sep 27, 2021 at 8:20 AM
    ඔය "පැටියා" ලෙඩ උනේ කොහොමද?

    නිකන්ම තියෙද්දි ස්ක්‍රීන් බ්ලැක් උනාද?
    අප්ඩේට් එකක් ගහනකොට බ්ලැක් උනාද?
    රීබූට් කරද්දි උනාද?
    ඔෆ් කරලා ඔන් කරද්දි (රීබූට් නෙමෙයි) උනාද?

    MIUI වර්ශන් එක මොකද්ද?
    ඩිවයිස් එක මැනුෆැක්චර් කාලය මොකද්ද?
     
    • Love
    • Like
    Reactions: NRTG and Hyaenidae

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ගත්තෙ ලංකාවට release කරපු දවසෙමයි මාස 9කට කිට්ටුයි දැන්. අවුල තියෙනව කියන 64GB එකක්මයි.තුන් පාරක්ම update දීල තියෙන්නෙ ලගදි update කලේ නෑ අවුල් යනව කිව්ව හින්ද :D
     
    • Like
    Reactions: NRTG and abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,881
    4,216
    113
    Screenshot_2021-09-27-09-36-22-306_com.android.settings.jpg

    ඔය "පැටියා" ලෙඩ උනේ කොහොමද?

    නිකන්ම තියෙද්දි ස්ක්‍රීන් බ්ලැක් උනාද?
    අප්ඩේට් එකක් ගහනකොට බ්ලැක් උනාද?
    රීබූට් කරද්දි උනාද?
    ඔෆ් කරලා ඔන් කරද්දි (රීබූට් නෙමෙයි) උනාද?

    MIUI වර්ශන් එක මොකද්ද?
    ඩිවයිස් එක මැනුෆැක්චර් කාලය මොකද්ද?
    REBOOT
    ------ Post added on Sep 27, 2021 at 9:40 AM
     
    • Like
    Reactions: greenthunder

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    OS awlak nam hoda custom Rom ekak daganna...

    FYI ... Xiaomi Mi A2 ekak use karanawa 2019 idan...Official OS eke updates nawatuna last month ( 3 year complete ) idan....anyway custom rom walin duwanawa niyameta...Pixel camera ekat ekka super....

    Poco wala processor and anit dewal hoda unaata price adu karanna quality eka adu karalada manda..?