Poland යන්න ඕනෙද? 1st year schoo; fees free

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
poland vala job na ban, ehe inna unuth vena EU country valata yanava. ubata vena EU ratakata yanna one nam vitarak Poland yanna gihin PR ganna nathnam Poland navatinna yanna epa.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    පෝලන්ඩ් වල ඉගනගන්න පට්ටම ගනන් අඩු රටක්. ඒත් එහෙ අපි වගේ එවුන්ට ජොබ් හොයන්න නම් කට්ටක් කන්න වෙනව. මෙහෙන් අරන් යන සල්ලි වලින් ඉන්න බලන් යන්න ඕනෙ. පස්සෙ ජර්මනි පනින්න බලන්. එතකොට නම් ගොඩම තමා. :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් තියෙන News වලට අනුව Poland වල පට්ට IT set එකක් ඉන්නවලු, කොටින්ම දැන් outsource කරන්නේ Poland වලටලු India වලට වඩා. රට්ටු කියන කතා තමා.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    උඹට Italy resident permit එක තියෙනවා නම් France ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්, හැබැයි එහෙ resident permit එකකට මාරු කරගන්න ඕනා.

    kathawa aththa machan. EEC kiyala zone ekak thiyanwa, ekata switzerland wage eu eke nathi ratawaluth innawa. e zone eka athule jobs karanna puluwan. mulin yanna balapan. pr ganna puluwan passe. eka kolayak witharai.
    me labbe kal yal bala bala indala naki wenne nathuwa palayaw ikmnata.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    kathawa aththa machan. EEC kiyala zone ekak thiyanwa, ekata switzerland wage eu eke nathi ratawaluth innawa. e zone eka athule jobs karanna puluwan. mulin yanna balapan. pr ganna puluwan passe. eka kolayak witharai.
    me labbe kal yal bala bala indala naki wenne nathuwa palayaw ikmnata.

    නැත්නම් ඉතින් එක රටක ඉඳගෙන Citizenship ගනින්. එච්චරයි ඕනෑම EU රටක වැඩ කරතහැකි , UK ත් ඇතුළුව.