ඒ උන්ගේ පාස්පෝර්ට් එකට බන්. අපිට බැ.
Eka. Mama hithuwe PR thibunama athi kiyala. Citizenship illanawa ne. Eka hodai ban naththam hamoma podi rataka PR aragena Loku rataka work karanna patan gani.
ඒ උන්ගේ පාස්පෝර්ට් එකට බන්. අපිට බැ.
work permit නම් මචන් තාම දෙනවා, උඹේ field එක ගැන නම් දන්නේ නැහැ මචන්. Google කරලා බලපන් උඹේ Job title එක දාල තියෙනවද කියල. London වගේ company එකක දාපන් මොකද එහෙ company අනිවා work permit දෙනවා හොඳ නම්
skill shortage list eke thiyenawanam almost definitely visa ganna puluwan qualified nam.skill shortage list eke thiyenawanam almost definitely visa ganna puluwan qualified nam.

Shortage list එකේම වෙන්න ඕනේ නැහැ, වැඩ පුළුවන් නම් ගන්නවා![]()
Ow machan eka hari. Eth shortage list eke thiyenawanam nikanma points labenawa ne.